ප්‍රස්නයක් ඇහුවාම උත්තර දීපං. ඔය මගේ යාළුවා දාපු එකක්ඌත් මේ එකවුන්ට් එකෙන් ලොග් වෙනවා හිටපු ගමන්

ප්‍රස්නයක් ඇහුවාම උත්තර දීපං. ඔය මගේ යාළුවා දාපු එකක්ඌත් මේ එකවුන්ට් එකෙන් ලොග් වෙනවා හිටපු ගමන්

කොහොම්ද රෙප් පවර් එක හැදෙන්නේ.. අවුරුද්දකට එකයි පෝස්ට් වලටයි ආවත් 20+ 25 + 40 + තියෙන්නේ කොහොමදමොකක්ද පස්නේ![]()
මෙහෙ මචං කෝපි එකකුත් 4ක් වෙනවා කන්න නම් හිත්නනවත් බෑ9 ක් හොඳටම ඇති මෙහෙනන් මොනවහරි කාල කිරි තේ එකක් බොන්න. ඔහේ නං කොහොමද දන්නේ නෑ.
කොහොම්ද රෙප් පවර් එක හැදෙන්නේ.. අවුරුද්දකට එකයි පෝස්ට් වලටයි ආවත් 20+ 25 + 40 + තියෙන්නේ කොහොමද
කොහොම්ද රෙප් පවර් එක හැදෙන්නේ.. අවුරුද්දකට එකයි පෝස්ට් වලටයි ආවත් 20+ 25 + 40 + තියෙන්නේ කොහොමද
ඇතුලේ යන්න උඹ හිතුවද මං ඌරු මීයෙක් කියලඕස්ට්රේලියාවෙ ඇතුලේ ගිහින් තියෙන ට්‍රිප් වල ෆොටෝ ටිකක්වත් දාපන් විස්තර කරල![]()
ආ රෙප් 1000 කට එකක් ලැබෙන සීන් එක ,ඒකයි මේහැම අවුරුද්දටම +1
rep 1000 කටම +1
හැම Post 25,000 ටම +1
අඩු ගානෙ ඌ වතුරට හරි බැස්සනෙ, මනුස්සයා සාමාන්‍යයෙන් නම් කරන්නේ මාධ්‍ය සංදර්ශන තමයි .. ජනාධිපති තුමා නම් ට්වීට් එකක් කරලා තිබුනා
![]()

දන්නැත්නම් කටුස්සගෙන අහලා දැන ගන්අවුරුද්දට 1 ගානෙ වැඩි වෙනවා, රෙප් පොයින්ට්ස් 1000කට එක ගානෙ වැඩි වෙනවා,
පෝස්ට් ගානටනම් කොහොමද දන්නෑ