~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතකොට ප්‍රශ්නයට ලොකු කික් එකක් එනවා :lol:

    කික් එක කෙසේවෙතත් උත්තර නොදී මගාරින්නනම් අමාරුයි , අපි ප්‍රශ්න කීපයක්ම ඇහුවාම කෙටිම උත්තරයක් එන එකට උත්තර දෙන්නෙ :baffled:
     
    කික් එක කෙසේවෙතත් උත්තර නොදී මගාරින්නනම් අමාරුයි , අපි ප්‍රශ්න කීපයක්ම ඇහුවාම කෙටිම උත්තරයක් එන එකට උත්තර දෙන්නෙ :baffled:
    උඹට ඉතිං හැම එකටම උත්තර ඕනෙනෙ..

    මං කාල එන්නම් බඩගිනී බං ජරා සීතලක් තියෙන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට ඉතිං හැම එකටම උත්තර ඕනෙනෙ..

    මං කාල එන්නම් බඩගිනී බං ජරා සීතලක් තියෙන්නේ

    ඔව්, උත්තර එපානං ප්‍රශ්න අහනවායෑ :lol::lol:

    හා , මොනවද කන්නෙ :rofl: