උගේ නමින් ෆේක් අකවුන්ට් එකක් හදාගෙන ඒකෙන් ආතල් ගන්නවා කියහන්කෝ![]()
නම් මොකද්ද ඒක රහල් අල්විස් with ... කියල තියෙන එකද
උගේ නමින් ෆේක් අකවුන්ට් එකක් හදාගෙන ඒකෙන් ආතල් ගන්නවා කියහන්කෝ![]()
මට sසැකයි ඒ හාමුද කියලත්, මිනිහටත් තරහා යනවලුනේ![]()


Sanath giya rahal awa

අන්න අන්න කතාව, සනාගෙ කවුරු හරිද දන්නෑ කෝල් කරේ![]()
ubee kulee එකෙක්![]()

රටේ මීළඟ ටොපික් එක
පිළිගන්න වේදිකාවේ රහල් අල්විස් සමග මට තරහ යනවා
අල්විස්ල කොහෙද අන්කුට්ටෝ අපේ කුලේ වෙන්නේ ? පිස්සුද ?![]()

කරන වැඩ වලටම උබේ කුලේ එකෙක් කියලා හිතුනේ, උබට වගේම තරහා යනවනේ![]()