~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද මිනිහෝ කියවන්නේ ... කවුද උ කියන්නේ කියපන් ඔක්කොටම කලින්
    :angry:
    හාමුට ඔය අඩුකුලේ උන්ගෙන් වැඩක් නෑ මෙන්න මෙහෙට වෙලා ඉන්න වලව්වට වෙලා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උගේ අකවුන්ට් එක හැක් කරලද බන්, මේකෙ ඌ දාපු කමෙන්ට් එකක් ඒ වගේන් :nerd:



    මෙහෙම එකක් තියෙනවානෙ :baffled::baffled:

    ආ නෑ නෑ ඒක ෆේක් එකකින් ඇවිත් දාපු එකක් :rofl::rofl::rofl::lol::lol::lol: