~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පද්දෝන්ගේ පඩ ෂෝ බලල උබල එනවා අපි උන් වගේ කියන්න ... අනික උගේ හැටි බලපන් .. උරු පැටියෙක් වගේ

    අඩු කුලේ උන්ගේ ගතිගුන් එන්නේ ඇත්ත කියද්දී ... මගෙත් රේප් කපන්නේ එකනේ කුණු හරුපෙන් බන බැන

    අපිත් ඉතිං හාමුලා දාන පඩ ශෝ බලාගෙන ඉන්න හින්දනේ ඒ මිනිහත් හාමු කෙනෙක් වගේ කීවෙ :baffled::baffled::rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔබතුමාගේ කතාවල ඇත්ත දැන් තමයි තේරෙන්නේ.
    ඔබතුමා ඔය වගේ ප්‍රෝග්‍රෑම් එකක් කෙරුවනම් කොච්චර හරවත් දේවල් අපිට අහන්ඩ තිබුනද. රටේ කරුමේ තමයි ඉතින් :(:(

    කොච්චර වැදගත් සින්දුද අහන්න තිබ්බෙ හාමුලා කරානම් :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොච්චර වැදගත් සින්දුද අහන්න තිබ්බෙ හාමුලා කරානම් :baffled:

    නැතුව. දැන් ඇහෙන කරෝල සින්දු වගේද හාමුලා ප්ලේ කරන සින්දු.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පද්දෝන්ගේ පඩ ෂෝ බලල උබල එනවා අපි උන් වගේ කියන්න ... අනික උගේ හැටි බලපන් .. උරු පැටියෙක් වගේ

    අඩු කුලේ උන්ගේ ගතිගුන් එන්නේ ඇත්ත කියද්දී ... මගෙත් රේප් කපන්නේ එකනේ කුණු හරුපෙන් බන බැන

    ආ හාමු මහත්තයා.අද ගම් ගෙවල් පැත්තේ ගියේ නැතෙයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ සුදු සීයෙ අද මක්කැයි කලේ, ඔහාට වහිනවාද සැරටම

    ක්ලාස් ගියා බන්.දැන් ටිකකට කලින් ආවේ.අදනම් වැස්ස නෑ.දැන්නම් පොඩි කළුවක් තියෙනවා.