~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නෑ මිනිහෝ.අපේ පැත්තේ ගස් තියෙනවා.ඒවගේ කොලත් තියෙනවා.මම කිවුවේ ගල්කිස්ස පැත්ත ගැන.

    ගල්කිස්සේ ගස්වල කොල නැද්ද මිනිහෝ යනවා යන්න බොරැ කියන් නැතිව මිනිහෝ:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි මිනිහෝ මාව බෑන් කරන්නේ මම ඇවිත් ඉන්නේ මගේ එකවුන්ට් එකෙන්නේ මිනිහෝ උබට ඇස් පෙන්නැත්නම් ඇස් දෙක පෙන්න ගනින් දොස්තර මිනහට කියලා:angry:
    එහෙනං මොකටද මිනිහෝ රතුවගේ අවතාරේ දාගෙන ඌ වගේ කතා කරන්නෙ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙනං මොකටද මිනිහෝ රතුවගේ අවතාරේ දාගෙන ඌ වගේ කතා කරන්නෙ

    ඒක මගේ ආතල් එකනේ මිනිහෝ ඌ මගේ ෆෙඩානේ උයි මායි එක බොට්ටුවෙ කිරියට ආවේ දැන් ටිකකට කලින් උබත් ගොඩ වෙයන් අපේ බෝට්ටුවට මිනිහෝ ඔතන ඉදන් තෙමෙන් නැතිව:angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක මගේ ආතල් එකනේ මිනිහෝ ඌ මගේ ෆෙඩානේ උයි මායි එක බොට්ටුවෙ කිරියට ආවේ දැන් ටිකකට කලින් උබත් ගොඩ වෙයන් අපේ බෝට්ටුවට මිනිහෝ ඔතන ඉදන් තෙමෙන් නැතිව:angry:
    mona huyannakda ban me :angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක මගේ ආතල් එකනේ මිනිහෝ ඌ මගේ ෆෙඩානේ උයි මායි එක බොට්ටුවෙ කිරියට ආවේ දැන් ටිකකට කලින් උබත් ගොඩ වෙයන් අපේ බෝට්ටුවට මිනිහෝ ඔතන ඉදන් තෙමෙන් නැතිව:angry:
    එහෙනං අයිනට වෙයන් මිනිහෝ මටත් නගින්න ගල් හීතලේ තෙමි තෙමි හිටියේ මාත්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ වගේ දිනක් නෑ එන්නේ
    ඈ කොහේ ළඳක්දෝ නෑ දන්නේ
    පෑ රිදී සිනා කැන් ඒ දෑසේ
    මා සිතින් මැකීලා යා නොයේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හප්පට සිරි.ගල් වැලි හේදිලා ගිහින්ද

    පුළුවන් තරමක් ලොරි දාල ඇදගත්ත..
    ලක්ශ 7ක විතර ABC ඉවරයි,
    ලක්ශ 2ක විතර වැලි ඉවරයි..
    පාලමේ ශටරින් ඔක්කොම ගලවන් ගිහිල්ලා බට ජැක් ඔක්කොම ගහං ගිහිල්ලා..
    ලක්ශ 15 පැනලා දැනට පාඩුව..
    නිකං හිටියත් පඩි ගෙවන්න එපැයි..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙනං අයිනට වෙයන් මිනිහෝ මටත් නගින්න ගල් හීතලේ තෙමි තෙමි හිටියේ මාත්..

    අර ඉන්නේ කොට නිහාල් උගේ ඔඩික්කෙන් වාඩි වෙයන් මිනිහෝ මේකට තව කට්ටිය නගින්න ඉන්නවා:angry: