නුවරට බැනලා මක් වෙනවද? ඒ කෙල්ලට බැනපිය... ආයේ කෙල්ලෙක් ජා ඇලින් හොයාගත්තත් බූට් කන්න වෙනවා පුතේ හරියට ටක්කෙට ඇක්ශන් නොගත්තොත්

"ආයෙත් බැද්දට එනවා මං"
- Archer
නුවර පිරිලා එරමිණි කටුවැල්

තෙන් තෙදිනම් තෙදිනම් තෙදිනම් - ආචාරට බූට් එක තැබූ කෙල්ල

කොයි හාමුදුරුවෝද යකෝ දැන් එහෙම නැත්තේ..
දුමින්ද සිල්වා ඉන්නකොට බලපංකෝ එහෙනන්..
තියෙන තැනින් ගන්න බලන්නේ..
මම නං පන්සලට යැවෙන්නෙම නෑ ඇත්තටම වයිෆ් තමයි ඕව කරන්නේ..
උඹ විශ්වාස කරපං අපේ පන්සලේ හාමුදුරුවෝ ජීවිතේට සුරාමේරය ගැන බණක් වත් කියන්නේ නෑ පන්සලේ වයිෆ්ට අප්සට් ගිහිං පන්සල් එන එකක් නෑ කියල..
සත්තකටම මේ කියන්නේ..

මේ දැක්කද බන් තව එකක් ලීක් වෙලාලු, මේකේ බණ කිය කිය ඉන්නව ඒවා මිස් වෙලා නෙ.


මේ දැක්කද බන් තව එකක් ලීක් වෙලාලු, මේකේ බණ කිය කිය ඉන්නව ඒවා මිස් වෙලා නෙ.
e mokakdaමේ දැක්කද බන් තව එකක් ලීක් වෙලාලු, මේකේ බණ කිය කිය ඉන්නව ඒවා මිස් වෙලා නෙ.

සොරබොර වැව ළඟ කොමළිගෙ කෝමළ
නුවර කෙහේවත් තිබුණා නම්
- Archer

ඔය කියන කෙනා නෙමෙයි නේද
ඉතින් උබෙ ජිවිත කතා වස්තුවනෙ මේwidinawa ubala seratama dan![]()
වෙන එකියක් නේද
80% විතර ඒ මුනම තමා නේද. ඇඟේ සයිස් ඒකත් හරි නැටිල්ලකුත් තියෙනව.