~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නුවරට බැනලා මක් වෙනවද? ඒ කෙල්ලට බැනපිය... ආයේ කෙල්ලෙක් ජා ඇලින් හොයාගත්තත් බූට් කන්න වෙනවා පුතේ හරියට ටක්කෙට ඇක්ශන් නොගත්තොත්

:dull:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොයි හාමුදුරුවෝද යකෝ දැන් එහෙම නැත්තේ..
    දුමින්ද සිල්වා ඉන්නකොට බලපංකෝ එහෙනන්..
    තියෙන තැනින් ගන්න බලන්නේ..
    මම නං පන්සලට යැවෙන්නෙම නෑ ඇත්තටම වයිෆ් තමයි ඕව කරන්නේ..
    උඹ විශ්වාස කරපං අපේ පන්සලේ හාමුදුරුවෝ ජීවිතේට සුරාමේරය ගැන බණක් වත් කියන්නේ නෑ පන්සලේ වයිෆ්ට අප්සට් ගිහිං පන්සල් එන එකක් නෑ කියල..
    සත්තකටම මේ කියන්නේ..
    ඔහොම තමා ප්‍රධාන දායකයා සල්ලිකාරයෙක් නොවී කොහොමද පන්සල්වල වැඩ කරන්නෙ. සිල් රකින දුප්පත් මිනිස්සු එක්ක දැන් කාලේ හදන පන්සල් දියුණු කරන්න බෑ නෙ. :yes:

    ඉස්සර වගේ බණ මඩුවයි චෛත්‍යයයි ආවාස ගෙදරයි හදල දැන් කාලේ පන්සල් නවතින්නේ නෑ නෙ. :D