~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය සයිට් වල වැඩි දෙයක් නැද්ද බන්, මට තාම ඕව තේරෙන්නෙ නෑ, ෆොරෙක්ස් වගේමද ,

    මේක තේරුන්න්නෑ :confused:

    kalin rs100k dala unath software eken account handle karanna puluwan.dan awama mudalak thiyenawa software eka dena.ita adu nam broker kenek one.forex wala winimaya anupathayane.meke welanda pole nagina,bahina eka thamai
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    100 දාල ඉතිං මොනවත් කරන්න බෑනෙ :nerd:

    ෆොරෙක්ස් දන්නවා, උබ ෆොරෙක්ස් කnරන්නෙ නැද්ද,

    උබ පිටරටවල් වල ස්ටොක්ස් ගන්න ට්‍රයි කලේ නැද්ද:confused: , cse නෙමේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ බන් උබල කවුරුත් දන්නවද තරිදුවලගේ පැත්තේ කරදරයක් නැති එකෙක්ව?
    තරිදුවලට බොන්ඩ වතුර තමයිලු ප්‍රශ්නේ.
    විදියක් නැද්ද බෝතල් ටිකක් හරි යවාගන්ඩ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ බන් උබල කවුරුත් දන්නවද තරිදුවලගේ පැත්තේ කරදරයක් නැති එකෙක්ව?
    තරිදුවලට බොන්ඩ වතුර තමයිලු ප්‍රශ්නේ.
    විදියක් නැද්ද බෝතල් ටිකක් හරි යවාගන්ඩ?

    :no::(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ බන් උබල කවුරුත් දන්නවද තරිදුවලගේ පැත්තේ කරදරයක් නැති එකෙක්ව?
    තරිදුවලට බොන්ඩ වතුර තමයිලු ප්‍රශ්නේ.
    විදියක් නැද්ද බෝතල් ටිකක් හරි යවාගන්ඩ?
    kauda tharindu?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    100 දාල ඉතිං මොනවත් කරන්න බෑනෙ :nerd:

    ෆොරෙක්ස් දන්නවා, උබ ෆොරෙක්ස් කnරන්නෙ නැද්ද,

    උබ පිටරටවල් වල ස්ටොක්ස් ගන්න ට්‍රයි කලේ නැද්ද:confused: , cse නෙමේ

    dan apita puluwan ganak dala account ekak hadala thibunama api hamba karana kota secondary level ekata yanna puluwan.ethakota profit wadiy.pita ratawalwala karanna nam 1lak wath one bn.goda yana ratakata dannath epai
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan apita puluwan ganak dala account ekak hadala thibunama api hamba karana kota secondary level ekata yanna puluwan.ethakota profit wadiy.pita ratawalwala karanna nam 1lak wath one bn.goda yana ratakata dannath epai

    ලෙවල් කීවෙ? :confused::confused:

    ඉතිං ලන්කාව ගොඩ යනවා කියලත් කියන්න බෑනෙ :nerd: