අර කුක්ක තමා ඔය දුසමාන ආරංචි පතුරවන්නේ. ඒවා බලල අනික් උනුත් මම කෙල්ලෙක් කියල හිතන් ඉන්නෙ![]()
ඉතිං ඇත්තනේ


අර කුක්ක තමා ඔය දුසමාන ආරංචි පතුරවන්නේ. ඒවා බලල අනික් උනුත් මම කෙල්ලෙක් කියල හිතන් ඉන්නෙ![]()


Ethakota man na.........
ඔය සයිට් වල වැඩි දෙයක් නැද්ද බන්, මට තාම ඕව තේරෙන්නෙ නෑ, ෆොරෙක්ස් වගේමද ,
මේක තේරුන්න්නෑ![]()
උයා අපිව දාල යනවද![]()
ඒ මොකෝ ගෙදරින් ඔයාව දීග දෙන්න ලැස්ති කරලද
kalin rs100k dala unath software eken account handle karanna puluwan.dan awama mudalak thiyenawa software eka dena.ita adu nam broker kenek one.forex wala winimaya anupathayane.meke welanda pole nagina,bahina eka thamai

, cse නෙමේ Birthday eka kiuwoth kiyanawa...
ඒ බන් උබල කවුරුත් දන්නවද තරිදුවලගේ පැත්තේ කරදරයක් නැති එකෙක්ව?
තරිදුවලට බොන්ඩ වතුර තමයිලු ප්රශ්නේ.
විදියක් නැද්ද බෝතල් ටිකක් හරි යවාගන්ඩ?


kauda tharindu?ඒ බන් උබල කවුරුත් දන්නවද තරිදුවලගේ පැත්තේ කරදරයක් නැති එකෙක්ව?
තරිදුවලට බොන්ඩ වතුර තමයිලු ප්රශ්නේ.
විදියක් නැද්ද බෝතල් ටිකක් හරි යවාගන්ඩ?
කුක්ස්ට කියන්න මම එයාගෙන් අහගන්නං









100 දාල ඉතිං මොනවත් කරන්න බෑනෙ
ෆොරෙක්ස් දන්නවා, උබ ෆොරෙක්ස් කnරන්නෙ නැද්ද,
උබ පිටරටවල් වල ස්ටොක්ස් ගන්න ට්රයි කලේ නැද්ද, cse නෙමේ
dan apita puluwan ganak dala account ekak hadala thibunama api hamba karana kota secondary level ekata yanna puluwan.ethakota profit wadiy.pita ratawalwala karanna nam 1lak wath one bn.goda yana ratakata dannath epai


