Anagathe penna mokak hari balayak thibuna nam goda neda?
![]()


ෆොරෙක්ස් වල කොහොම තියෙයිද එහෙනං,
ලෙවරේජ් එක 1:1000 දාල කැපිටල් එකෙන් 100% ම ට්රේඩ් එකට දාන එහෙනං

Anagathe penna mokak hari balayak thibuna nam goda neda?
![]()



හපොයි මේ IP මාමට වැඩිය විහිලු කරන්න හොඳ නෑ කලිනුත් වයස කියල තද උනා.

අර සොබ්වෙයාර් එල cdax ද![]()


Hi... mokada wenne
ඔහේට වැස්ස නැද්ද
duka hithenawa bn anith una kana katta dekkama.koheda apita thama mukuth loku deyak karanna bane. Wayasa kiyapu eka nam man joke ekata kiwwe katusu siye![]()
අර සොබ්වෙයාර් එල cdax ද![]()
සොබ්වෙයාර් කීවම මතක් වුනේ it ක්ලාස් එකක අපිට උගන්නපු ලස්සන ටීච කෙනෙක් එයා සොෆ්ට්වෙයාර් කියද්දි අපිට ඇහෙන්නෙ සොබ්වෙයාර් කියනවා වගේ![]()
software eka nam mathaka na.software eka wadak na bn user name ekai password ekai denna epai
Hi... mokada wenne

ubala ithin it igena gaththada?

, වයස 25ක් විතර , අපිත් මාස කීපෙකින් නැවැත්තුවා ඒක
නෑ මේ ඒක හොද නෑ කියලා සමහර අය කියලා තියෙනවා දැකල තිබ්බ ඒකයි,
ෆොරෙක්ස් කරන්නෙ නැද්ද![]()
එයා දවස් කීපයයි හිටියේ, මම තමා ටීචර් ගාවම හිටියේ, සාරි ඇදන් එන්නෙ, ලස්සන බන්ඩිය, වයස 25ක් විතර , අපිත් මාස කීපෙකින් නැවැත්තුවා ඒක
![]()