~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හපොයි මේ IP මාමට වැඩිය විහිලු කරන්න හොඳ නෑ කලිනුත් වයස කියල තද උනා. :(

    duka hithenawa bn anith una kana katta dekkama.koheda apita thama mukuth loku deyak karanna bane. Wayasa kiyapu eka nam man joke ekata kiwwe katusu siye :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර සොබ්වෙයාර් එල cdax ද :confused:

    සොබ්වෙයාර් කීවම මතක් වුනේ it ක්ලාස් එකක අපිට උගන්නපු ලස්සන ටීච කෙනෙක් එයා සොෆ්ට්වෙයාර් කියද්දි අපිට ඇහෙන්නෙ සොබ්වෙයාර් කියනවා වගේ :lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සොබ්වෙයාර් කීවම මතක් වුනේ it ක්ලාස් එකක අපිට උගන්නපු ලස්සන ටීච කෙනෙක් එයා සොෆ්ට්වෙයාර් කියද්දි අපිට ඇහෙන්නෙ සොබ්වෙයාර් කියනවා වගේ :lol::lol:

    ubala ithin it igena gaththada?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ubala ithin it igena gaththada?

    එයා දවස් කීපයයි හිටියේ, මම තමා ටීචර් ගාවම හිටියේ, සාරි ඇදන් එන්නෙ, ලස්සන බන්ඩිය:baffled::baffled:, වයස 25ක් විතර , අපිත් මාස කීපෙකින් නැවැත්තුවා ඒක:baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයා දවස් කීපයයි හිටියේ, මම තමා ටීචර් ගාවම හිටියේ, සාරි ඇදන් එන්නෙ, ලස්සන බන්ඩිය:baffled::baffled:, වයස 25ක් විතර , අපිත් මාස කීපෙකින් නැවැත්තුවා ඒක:baffled::baffled:
    බන්ඩිය :baffled: