ආහ තෝත් තාම ජිවතුන් අතරද
mun tikata amu kewilada? Red mama wage katha karanne
ආහ තෝත් තාම ජිවතුන් අතරද
උඹටත් එහෙම එකක් වුනොත් හරි
වෙන මොනවා පටන් ගන්ඩද මුන් එක්ක.
උදේ 10 වෙනකන් එකෙක් නෑ ඔෆිස් එකේ මම විතරයි
mun tikata amu kewilada? Red mama wage katha karanne
ඉතින් යකෝ 10 වෙනකම් කවුරුත් නෑ කියන්නේ වැඩේට හොඳටම වෙලා ඇතිනේ
රෙඩ් මාම කියන්නේ කවුද මිනිහෝ
මොනවද මිනිහෝ වෙන්ඩ තියෙන්නේ
කවුරුත් නැතුව මම තනියම ජිල් ගහන්ඩද
Red frame. Ithin padi gewanawa nam echcharaine. Anika kawruth balannath nane athal eke inna berida?
මොනවද මිනිහෝ වෙන්ඩ තියෙන්නේ
කවුරුත් නැතුව මම තනියම ජිල් ගහන්ඩද
මමත් හෙට ඉදල 10ට මිනිහෝ එන්නේ.
ඇවිත් 4ට ගෙදර යනව.
ඇයි මිනිහෝ ක්ලයන්ට් එක්ක ජිල් ගහන්න තිබුනනේ.
ehema karanna deida?



ක්ලයන්ට් එක්ක මිටින් එක තිබ්බේ දැන් ගස් උලමෝ
පැයයි ඒ මීටින් එක.
අද හාමුල මුත්තල කවුරුත් නෑ වගේ
ඕලෙවල් වලට පන්ති යන්ඩ ඇති
ක්ලයන්ට් එක්ක මිටින් එක තිබ්බේ දැන් ගස් උලමෝ
පැයයි ඒ මීටින් එක.
අද හාමුල මුත්තල කවුරුත් නෑ වගේ
ඕලෙවල් වලට පන්ති යන්ඩ ඇති



ඇයි මිනිහෝ ක්ලයන්ට් එක්ක ජිල් ගහන්න තිබුනනේ.
BREAKING !!!!!!
පානදුර නගරය අවට පිරිස කලබල නොවන්න....පනාපිටිය වේල්ල බින්දීයාමේ අවදානමක් මෙතෙක් නෑ නමුත් දොරටුවට ඉහලින් ජලය පැමිණ ඇතිබව දිස්ත්‍රික් ලේකම්වරයා මාහට පැවසුවා.
මේ වේල්ල බින්දුනොත් නගරය ජලයෙන් යටවන බව සැබෑවක්.නමුත් අනවශ්‍යය කලබලයක් ඇතිකරගන්න එපා..
මේ රාමසාන් මාසෙනේ අයිපී.
මම විතරක් නෙමෙයි හැමෝම ඔහොම තමයි මේ මාසේ
සතියක් නිවාඩුත් තියෙනවා ලබන මාසේ අන්තිමට![]()
thread eka newei bn.oke comment ekak thiyenawa apita rathu mama eka dawasak kiyapu kathawak ehen pitinma.porage fake ekakda danna
අපිට කොහොමත් අහුවෙන්නේ නෑ බන්.අපි ටවුන් එකට 1.5KM විතර දුරින් ඉන්නේ