~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ai bn medical eke patta lassana un innawane me langadi saitm eke kola beduwa dr.akka kenek diha 3parak withara beluwa

    ලස්සන වගේද බන්, නයිට් ඩියුටි අර ඩියුටි මේ ඩියුටි ඉයාගත්තම , ටීචර් කෙනෙක් බැදහන්, :yes::yes::cool::cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උපුල් මාම දන්නවද මට ඇහුන පේරා වල දැන් drawing නෑ කියල. කොම්පියුටර් එකෙන් මොකද්ද සීන් එකක්ලු කරන්නෙ.

    ශුවර්ද?මට ඉන්ජෙක් කිවුවා මොරා උන්ට ඩ්‍රොවින්ස් බෑ කියලා.ඇත්ත නැත්ත නොදනී.හැබැයි ඌ නම් පේරා එකෙක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශුවර්ද?මට ඉන්ජෙක් කිවුවා මොරා උන්ට ඩ්‍රොවින්ස් බෑ කියලා.ඇත්ත නැත්ත නොදනී.හැබැයි ඌ නම් පේරා එකෙක්
    මොරටුවේ අතින් අඳින drawing නෑ නේද, පේරා වල නං ලඟක් වෙනකන් අතින් තමා ඇඳලා තියෙන්නෙ මේ ගිය අවුරුද්දේද කොහෙද වෙනස් කරලා තියෙන්නෙ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් උබ කියන්ඩ එපැයි ඔයාට තමයි හිත ගිහින් තියෙන්නේ කියල

    ethakota ape panthiye hitapu kellek yaluwek wage langinma ashraya kara.ithin mata kello gena ehema ganak na.a kella godakma lassanai
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොරටුවේ අතින් අඳින drawing නෑ නේද, පේරා වල නං ලඟක් වෙනකන් අතින් තමා ඇඳලා තියෙන්නෙ මේ ගිය අවුරුද්දේද කොහෙද වෙනස් කරලා තියෙන්නෙ.

    ඩ්‍රොවින්ස් නම් මුලින්ම අතින් කරන්න ඕනි බන්.නැත්නම් ස්කිල්ස් හැදෙන්නේ නෑ.ඉමෙජින් කරගන්න තේරෙන්නේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩ්‍රොවින්ස් නම් මුලින්ම අතින් කරන්න ඕනි බන්.නැත්නම් ස්කිල්ස් හැදෙන්නේ නෑ.ඉමෙජින් කරගන්න තේරෙන්නේ නෑ
    ඒක ඇඟේන්ම එන්න ඕනේ නේද :oo: මම දැකල තියෙනව කොච්චර කියල දුන්නත් ඝණකයක් 3D අඳින්න බැරි අය. machine drawing එහෙම කරන්න බෑ නෙ එහෙම උන්ට.

    දැන් නං සොෆ්ට්වෙයා හින්ද ලේසි ඇති.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩ්‍රොවින්ස් නම් මුලින්ම අතින් කරන්න ඕනි බන්.නැත්නම් ස්කිල්ස් හැදෙන්නේ නෑ.ඉමෙජින් කරගන්න තේරෙන්නේ නෑ
    දැන් සොෆ්ට්වෙයාර් වලින්ම හිතන්න
    පුරුදු කරනවා ඇති වත්ද... :):dull:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක ඇඟේන්ම එන්න ඕනේ නේද :oo: මම දැකල තියෙනව කොච්චර කියල දුන්නත් ඝණකයක් 3D අඳින්න බැරි අය. machine drawing එහෙම කරන්න බෑ නෙ එහෙම උන්ට.

    දැන් නං සොෆ්ට්වෙයා හින්ද ලේසි ඇති.
    ස්කිල් නැතුව සොෆ්ට්වෙයාර් තිබ්බත් අඳින්න වෙන්නේ කොපියක් තමා.. ඔය ග්‍රැෆික් කරන උන්ගේ පට්ට ඉමැජිනරි ස්කිල් තියෙන්න ඕනේ... නැත්නම් අවුට්පුට් එක කොපියක් මොකේ හරි