ai bn medical eke patta lassana un innawane me langadi saitm eke kola beduwa dr.akka kenek diha 3parak withara beluwa
ලස්සන වගේද බන්, නයිට් ඩියුටි අර ඩියුටි මේ ඩියුටි ඉයාගත්තම , ටීචර් කෙනෙක් බැදහන්,




ai bn medical eke patta lassana un innawane me langadi saitm eke kola beduwa dr.akka kenek diha 3parak withara beluwa




උපුල් මාම දන්නවද මට ඇහුන පේරා වල දැන් drawing නෑ කියල. කොම්පියුටර් එකෙන් මොකද්ද සීන් එකක්ලු කරන්නෙ.
ශුවර්ද?මට ඉන්ජෙක් කිවුවා මොරා උන්ට ඩ්රොවින්ස් බෑ කියලා.ඇත්ත නැත්ත නොදනී.හැබැයි ඌ නම් පේරා එකෙක්
ඉතින් උබ කියන්ඩ එපැයි ඔයාට තමයි හිත ගිහින් තියෙන්නේ කියල
ලස්සන වගේද බන්, නයිට් ඩියුටි අර ඩියුටි මේ ඩියුටි ඉයාගත්තම , ටීචර් කෙනෙක් බැදහන්,![]()
මොරටුවේ අතින් අඳින drawing නෑ නේද, පේරා වල නං ලඟක් වෙනකන් අතින් තමා ඇඳලා තියෙන්නෙ මේ ගිය අවුරුද්දේද කොහෙද වෙනස් කරලා තියෙන්නෙ.
ඕනම නෑ , මට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැතිව තිබිල ඩොකෙක් මගෙන් කැමැත්ත එහුවත් එපා![]()


මන් ඩොකාලට කැමතියි ඩොකාල මට කැමති නැ 

,ඒ මොකෝ ඒ
![]()
ඩ්රොවින්ස් නම් මුලින්ම අතින් කරන්න ඕනි බන්.නැත්නම් ස්කිල්ස් හැදෙන්නේ නෑ.ඉමෙජින් කරගන්න තේරෙන්නේ නෑ
මම දැකල තියෙනව කොච්චර කියල දුන්නත් ඝණකයක් 3D අඳින්න බැරි අය. machine drawing එහෙම කරන්න බෑ නෙ එහෙම උන්ට. ඩ්රොවින්ස් නම් මුලින්ම අතින් කරන්න ඕනි බන්.නැත්නම් ස්කිල්ස් හැදෙන්නේ නෑ.ඉමෙජින් කරගන්න තේරෙන්නේ නෑ


හෙට අනික මට වැඩ.
හවස් වෙලා ආවොත් කියන්නම්



මන් ඩොකාලට කැමතියි ඩොකාල මට කැමති නැ
![]()





ane manda bn.man podi kale operation ekak kara.a kale idan kemathi doctor kenekwa badinna


Heta ude nawoth balagamu.........![]()



ස්කිල් නැතුව සොෆ්ට්වෙයාර් තිබ්බත් අඳින්න වෙන්නේ කොපියක් තමා.. ඔය ග්රැෆික් කරන උන්ගේ පට්ට ඉමැජිනරි ස්කිල් තියෙන්න ඕනේ... නැත්නම් අවුට්පුට් එක කොපියක් මොකේ හරිඒක ඇඟේන්ම එන්න ඕනේ නේදමම දැකල තියෙනව කොච්චර කියල දුන්නත් ඝණකයක් 3D අඳින්න බැරි අය. machine drawing එහෙම කරන්න බෑ නෙ එහෙම උන්ට.
දැන් නං සොෆ්ට්වෙයා හින්ද ලේසි ඇති.