~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අකිල කියනව ඇහුන හැම ලමයටම ඇඳුම් දෙක ගානේ දෙනව කියල

    මීහරක් ඔයවගේ තැන් වලට යැවුවම ඔහොම තමයි.ඔය ඔක්කෝම එකතු කරලා ඊලඟ ඡන්දෙදී ඇපත් නැතිවෙන්න දෙන්න ඕනි.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඒ මොනවද ඒ පිස්සු බලු රෝගෙට ගහන බෙහෙතක් නේද :oo:

    ඩිල්ඩුඩේ සීන් කෝන් එකක ප්‍රතිපලයක් වගේ :lol:
    :angry:

    xthumb_8344__cocktail_landing.jpeg.pagespeed.ic.-vmGo_5MlC.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආවත් උගෙන් ඇති වැඩක් තියේද බන්.කුඹුරේ ඉන්න පඹයා ඌට වඩා වැඩක් කරනවා.
    ඕවා අනවශ්‍ය මාතෘකා.. මොකද කිව්වොත් අනවශ්‍ය ඇට්‍රෑක්ශන් එනවා මේකට. අද එකාට ඔහොම බනිනවා වගේම කලින් කෙනාගේ වරදි වලට බැනපු අයත් ඉන්නවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕවා අනවශ්‍ය මාතෘකා.. මොකද කිව්වොත් අනවශ්‍ය ඇට්‍රෑක්ශන් එනවා මේකට. අද එකාට ඔහොම බනිනවා වගේම කලින් කෙනාගේ වරදි වලට බැනපු අයත් ඉන්නවා

    :baffled::baffled: