~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෂිනිගේ වැලක් බලලා නිදා ගනින් කුකුලෝ අපට පවු නොදී:lol:

    ඊළගට කවුරු ලීක් කරගනීද දන්නේ නෑ
    එකලග සෙට් එකක්ම ආව
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    fb ගියාම කලකිරුණා බන් හැම එකාම convocation එකේ 4ටො කපල් 4ටො විදියට දාන්නේ මට කරුමෙට 4ටො ගන්න BMICH එකේ හොද පොල් ගහක්වත් නැ ..අපහු fb එකින් යන්න කාලේ හරි වගේ :(:(:(

    කොන්ක්‍රීට් කනු තියෙන්නෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    5b6d45y.png