~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
col inna aya mehata asa nane nandi oma kiwa pudumai.col aya kamathi pahasukam wadi kalabala wadi pathi walata.mehe niskalankai.wahana sadda na ..kaleka saththunge sadda witarai:baffled:

Apo kochchara hondaida? Mehe janelayak arinna ba duwilla ge athule..apo
Mata nan epa wela inne..pahasukam thiyena bawa aththa . Eth epa wenawa ithin
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිස්සුද මිනිහෝ
    ගෑනිගෙන් ගුටි කන්න..
    එහෙම නෝන්ජල් වෙවී ජීවත්වෙලා මොකටද මිනිහෝ​

    පල පල බොරු නොකියා
    ගුටිකාලා එනව මෙතන බොරු චන්ඩියා වෙන්ඩ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද උදෙත් පුප්පන් ආවා එයාටත් දෙකක් කිව්වා දැන් හරිගියා..​

    මෙයාගෙ ආඩම්බරකම..මාව දැක්කෙ නෑ වගේ ඉන්නවා..තරහයි රතූ:frown:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    col inna aya mehata asa nane nandi oma kiwa pudumai.col aya kamathi pahasukam wadi kalabala wadi pathi walata.mehe niskalankai.wahana sadda na ..kaleka saththunge sadda witarai:baffled:

    අපිට නම් ඔය පැති හොඳයි ඉඳලා හිටලා ඇවිත් නිවාඩුවක් ගතකරලා යන්න.අපි මේ පරිසරයට හුරුවෙලානේ බන් ඉන්නේ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    oya wage podi kellek balaganna akkek innawa (akka kiwata 40k witara athi kellata 16 wage).e akkath podi kale idan passenmai..dan shape eke podi kellata kollo asraya huru karanawa ...nattan e kella cmpz select unoth kollek dakkama duwai :lol:dan inna widiyata

    :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පල පල බොරු නොකියා
    ගුටිකාලා එනව මෙතන බොරු චන්ඩියා වෙන්ඩ

    පල මූසල මැස්සා..
    තොගේ පානිය නවත්තල කේක් දීපං මිනිහෝ​
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිට නම් ඔය පැති හොඳයි ඉඳලා හිටලා ඇවිත් නිවාඩුවක් ගතකරලා යන්න.අපි මේ පරිසරයට හුරුවෙලානේ බන් ඉන්නේ.

    Matanan gamath hurui..banda alutha gamaka hitiya 6y