Hari hari senehelatha awith da balanna ne....
දැන් කටුස්ස ළග තමා ඉන්නේ.... දැන් දෙන්නට ජයයි....
අපි හිටිය කාලේ නං මෙහෙම උනේ නෑ අපේ හාමුරුවනේ
කාලෙකින් එන්නත් බැරි වුණා... මොකේ මේ දේවාලේ ජරාවාස වෙලා... සිගරට් කොට, අරක්කු බොතල් හැමතැනම.... පාලක මණ්ඩලය ෆුල් චාටර් වගේ.... මෙහෙම ගියොත් කට්ටිය එලවල දාල වෙන කට්ටියකට දෙනවා...
(පපුවට ගහගනිමින්)ඒ මක් කරාටද

එහෙන් පිටින්ම දේවාලේ විනාශ කරල.... කුරුලු කූඩු වගේ පවුල් ජීවිත විනාශ කරල..... පාත්ත පැටව් අනාතයි...


දැන් කටුස්ස ළග තමා ඉන්නේ.... දැන් දෙන්නට ජයයි....
මූ යකෝ 
හෑ.. කටුස්සා සෙනෙහෙලතාව ඉස්සුවදමූ යකෝ
![]()

Katussa dan gay neda...
හයියෝ සාරට මාට්ටු නේද
කාටවත් කියන්න එපා හොඳේ
ඉස්සුවා නෙවෙයි මම බාර දුන්නා.... ඌටත් කල දවසක් තියෙන්න එපායෑ...


අනේ අපේ කටුස්සා 
අනේ අපේ කටුස්සා
![]()

ඌට දවස් දෙකෙන් එපා වුණා...
ඕං දැන් ගේ සංගමයක ලයිෆ් මෙම්බර්ෂිප් එකක් ගන්න යනවා...
Katussa dan gay neda...
ඒත් මන් බැලුවා මේ මොකක්ද කියන්නේ කියල 



එහෙන් පිටින්ම දේවාලේ විනාශ කරල.... කුරුලු කූඩු වගේ පවුල් ජීවිත විනාශ කරල..... පාත්ත පැටව් අනාතයි...

ඒත් මන් බැලුවා මේ මොකක්ද කියන්නේ කියල
කටුස්සටත් මෙහෙම වෙයිද දන්නේ නෑ
![]()




