~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කාලෙකින් එන්නත් බැරි වුණා... මොකේ මේ දේවාලේ ජරාවාස වෙලා... සිගරට් කොට, අරක්කු බොතල් හැමතැනම.... පාලක මණ්ඩලය ෆුල් චාටර් වගේ.... මෙහෙම ගියොත් කට්ටිය එලවල දාල වෙන කට්ටියකට දෙනවා... :oo:
    අපි හිටිය කාලේ නං මෙහෙම උනේ නෑ අපේ හාමුරුවනේ :no: (පපුවට ගහගනිමින්)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඌට දවස් දෙකෙන් එපා වුණා...
    ඕං දැන් ගේ සංගමයක ලයිෆ් මෙම්බර්ෂිප් එකක් ගන්න යනවා... :oo:


    Katussa dan gay neda...


    :shocked: ඒත් මන් බැලුවා මේ මොකක්ද කියන්නේ කියල :oo:

    කටුස්සටත් මෙහෙම වෙයිද දන්නේ නෑ :baffled::baffled::rofl:

    aPD2EXB_700b.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙන් පිටින්ම දේවාලේ විනාශ කරල.... කුරුලු කූඩු වගේ පවුල් ජීවිත විනාශ කරල..... පාත්ත පැටව් අනාතයි... :no:
    කුක්කයි මැස්සයි තමා දේවාලේ බාරව ඉන්නෙ මම දන්නේ නෑ ඕව :yes:

    උඹම සෙනෙහෙලතාව අපේ ගෙදර බස්සල ගිහින් කපටිකමට දැන් කියනව නේද පාත්ත පැටව අනාතයි කියල. කලින් බුට් තියපු අයවත් ඔහොම කොහෙට කොහෙට හරි තල්ලු කරලා අතපිහිද ගත්ත නේද :angry: