~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ආහ් කුකුලනි කිකිලියනි, කෙසේද සැප සනීප:rolleyes::rolleyes:


    කුක් කුක්...කුර ුක් කු කඅ කු .....කුක් අ ක කි කු ක් කුක්කා........:baffled:

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් මේවත් ටීවි සීරිස් වගේද, එපිසෝඩ් ද රිලීස් කරන්නෙ, ඉස්සෙල්ලාම ට්‍රේලර් එක දාල :baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මාත් ඕව බලන්නෙ නැත්තෙ කොලිටි නැති හින්දා ඒ වෙලේ කොලිටි තියෙන එකක් බලනවා :baffled:

    රෙකෝඩ් කරන එක හැරියට් කර ගන්න බැහැනේ බන් ලංකාවේ උන්ට
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මාත් ඕව බලන්නෙ නැත්තෙ කොලිටි නැති හින්දා ඒ වෙලේ කොලිටි තියෙන එකක් බලනවා :baffled:


    ආ...එහෙමද ආස....අපි ⁣නම් දේශිය දෙවල් වලට මුල් තැන

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇත්තද බං පහුගිය ටිකේ රත්නපුරේ පැත්තට එහෙම සෑහෙන්න වැහැලා යටවෙල කියන්නේ..