~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපි දහම් පාසල් යනකොට පිරිමි දහම් පාසලක් වෙලා ඔයාගෙ වැඩ හින්ද :D

    ඒ අපේ වැරදි නිසා නෙවෙයි උඹලගේ වැරදි නිසා...
    අපේ කාලෙ නම් හාමුදුරුවෝ එහෙම කලේ නෑ.... :P

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රු.1000ට අඩු ඉන්ටර්නෙට් පැකේජ් එකක් කියපන්කො 4ග් රොඋටෙර් එක අඩු

    අපේ අයියා ගාව තියෙනවා 900 ඩයලොග් 4g 20gb ,
    slt නම් 4g තියෙනවා 28gb 990ට

    තව එව තියෙනවාද දන්නෑ :nerd:

    ස්ටුඩන්ට්පැකේජ් එහෙම තියෙනවා slt එකේ අපිත් කාලයක් පාවිච්චි කලා haebaeyi ADSL ,,slt උන්ගේ වයර් කනෙක්ශන් එක ඕන
    ඒක ටිකක් ගාන අඩුයි
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ අපේ වැරදි නිසා නෙවෙයි උඹලගේ වැරදි නිසා...
    අපේ කාලෙ නම් හාමුදුරුවෝ එහෙම කලේ නෑ.... :P

    අපිට නම් හාමුදුරුවො කිව්වෙ කලින් අය හින්ද තමයි උපාසිකාවන් පන්සල් එන්නත්තෙ කියල
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපේ අයියා ගාව තියෙනවා 900 ඩයලොග් 4g 20gb ,
    slt නම් 4g තියෙනවා 28gb 990ට

    තව එව තියෙනවාද දන්නෑ :nerd:

    ස්ටුඩන්ට්පැකේජ් එහෙම තියෙනවා slt එකේ අපිත් කාලයක් පාවිච්චි කලා haebaeyi ADSL ,,slt උන්ගේ වයර් කනෙක්ශන් එක ඕන
    ඒක ටිකක් ගාන අඩුයි

    dialog router eka kiyada?