~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒකනං ඇත්ත බන්, අර පාත්ෆයින්ඩරුත් නුවර නෙ :yes:

    උඹ මැද මහනුවර ද? :lol:

    ෂුවර් එකටම ඕක කලවංචිකුඩි පැත්තේ එකෙක් වෙන්න ඇති... බොරුවට කැන්ඩි කියන්න ඇති... මොකද සුද්ද ගල විද්දට පස්සේ පොෂ්ම උන් ඉන්නේ නුවරනේ... :P සයෝ රැුවටෙයි කියල හිතන්න ඇති.... :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ මැද මහනුවර ද? :lol:

    ෂුවර් එකටම ඕක කලවංචිකුඩි පැත්තේ එකෙක් වෙන්න ඇති... බොරුවට කැන්ඩි කියන්න ඇති... මොකද සුද්ද ගල විද්දට පස්සේ පොෂ්ම උන් ඉන්නේ නුවරනේ... :P සයෝ රැුවටෙයි කියල හිතන්න ඇති.... :rofl:
    මාත් නුවර තමා ඉතින් නෑ කිවේ නෑ නෙ :D

    කොහොමත් ෆේක් එකක් නං ඇත්ත විස්තර කියන්නේ නෑ නෙ, ඕකා වෙන කොහෙහරි එකෙක්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    profilepic559317_1.gif

    :lol::lol::lol::lol: