ඒකනං ඇත්ත බන්, අර පාත්ෆයින්ඩරුත් නුවර නෙ
උඹ මැද මහනුවර ද? 
ෂුවර් එකටම ඕක කලවංචිකුඩි පැත්තේ එකෙක් වෙන්න ඇති... බොරුවට කැන්ඩි කියන්න ඇති... මොකද සුද්ද ගල විද්දට පස්සේ පොෂ්ම උන් ඉන්නේ නුවරනේ...
සයෝ රැුවටෙයි කියල හිතන්න ඇති.... 