~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    sayo nandita monath kiyannath bayai.apiwa maran marenna kattiya idala tiyanawane ..iskola kale kettu natiwa lassanata hitiyada oya taram passsen enna ??

    :dull::dull::no::no: man kettui scl kale godak kettui. mage ina 25k witara e kale. :baffled: dan na lassanada nadda kiyala. mage passen kollo awith athi 20k ta wada scl kale. campus yana kalet sahenna kattiya ahuwa. man sports kara scl eke famous. enisa godak aya aduranawa. mata kollek dawasak CR pitu 6ka liumak dunna. paw asaranaya. :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    e katawa kiyapanko.ai banne moko une kiyala.short danna epa ban digata katawa dapan lassanata :baffled:

    මන් ගිය ඉස්කෝලෙ තිබුනෙ ටවුන් එකෙන් තව බස් එකක යන දුරින්.ටවුන් එකට ඇවිත් අපේ ගමට එන බස් එකේ තමයි හැමදම ගෙදර එන්නෙ.ඒ වෙලාවට ටවුන් එකෙ කොන්වන්ට් එකේ කෙල්ලොත් බස් එකේ එනවා.මං ඉස්කෝලෙ ගියෙ ටවුන් එකේ බෝයිස් එකට නොවන හින්දා වැඩිය කොල්ලො ටික එක්ක හිටියෙ නෑ.තනියම තමයි ගියෙ.ගොඩක් අයියල,අපේ වයසෙ කොල්ලෝ පස්සෙන් ගිය කෙල්ලෙක් බස් එකේ උදේ,හවස එනවා.එය එක දවසක් මං ගාවට ඇවිත් ඇහුවා ඔයා යලුවෙලා හරි කැමැත්තෙන් ඉන්න කෙල්ලෙක් හරි ඉන්නවද කියලා.මං කිව්වා නෑ කියල.ඊට පස්සෙ තරහ ගිහින් බස් එකට ඇහෙන්න තරම් හයියෙන් කිව්වනෙ "ඕක ලෙඩක් බෙහෙත් ගන්න කියලා" මං හා කිව්වා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :dull::dull::no::no: man kettui scl kale godak kettui. mage ina 25k witara e kale. :baffled: dan na lassanada nadda kiyala. mage passen kollo awith athi 20k ta wada scl kale. campus yana kalet sahenna kattiya ahuwa. man sports kara scl eke famous. enisa godak aya aduranawa. mata kollek dawasak CR pitu 6ka liumak dunna. paw asaranaya. :baffled:
    :lol::lol::lol::lol: kettu unata lassanaine ..skul kalet inna athi ..cr pitu 6ka love letter dena pissa kauda nande..uta oya diwiya loken bahala wage penna athi..pitu 6 monawada attata tibbe..oya rosa malak.suranganawiyak,dewliyak kiyala tibbada:baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :lol::lol::lol::lol: kettu unata lassanaine ..skul kalet inna athi ..cr pitu 6ka love letter dena pissa kauda nande..uta oya diwiya loken bahala wage penna athi..pitu 6 monawada attata tibbe..oya rosa malak.suranganawiyak,dewliyak kiyala tibbada:baffled::baffled:

    :baffled:eka thamai man rachanawakwath pitu 6k liyala nadda koheda