රතුව අපි අඳුරනව උඹ වෙන එකෙක්. රතුව නං හායි මෙයාලා කියල ත්රෙඩ් එකට එන්නේ.
මගේ ඩේටා ටික මාසේ මැදම ඉවරයි.නයිට් ටයිම් ටිකනම් තියේ.
ඉතින් අපිට පාන්ද?
අපු අතක බලාගෙන පලයන් මිනිහෝ යන්න![]()
Party na....salli na...
අම්මෝ කියන බොරු.
උදේ ඉදලම පාටි දාල දැන් කියනවා සල්ලි නෑලු
දාමුද දාමුද පාටියක්..

උඹට පාන් උනත් පිට්ටු උනත් මට මොකද මිනිහෝ..
ආපු අතක් බලාගෙන පලයන් කියන්නේ හෝ හිතුවද මිනිහෝ මම කැලණි හිගන්නෙක් කියල අත දිහා බලාගෙන ඇවිදින්න..


