~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතින් අපිට පාන්ද?
අපු අතක බලාගෙන පලයන් මිනිහෝ යන්න :P

උඹට පාන් උනත් පිට්ටු උනත් මට මොකද මිනිහෝ..
ආපු අතක් බලාගෙන පලයන් කියන්නේ හෝ හිතුවද මිනිහෝ මම කැලණි හිගන්නෙක් කියල අත දිහා බලාගෙන ඇවිදින්න..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සාරා පාටියක් ඇරේන්ජ් කරමුද?
කෙල්ලෙක් ඕර්ගනයිස් කරොත් කට්ටිය පැනලා එයි..
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹට පාන් උනත් පිට්ටු උනත් මට මොකද මිනිහෝ..
    ආපු අතක් බලාගෙන පලයන් කියන්නේ හෝ හිතුවද මිනිහෝ මම කැලණි හිගන්නෙක් කියල අත දිහා බලාගෙන ඇවිදින්න..

    :baffled::baffled::baffled: