~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Oya mata ingirisi walin banna neda..
    6129600.png
    6129600.png
    6129600.png
    image

    මං ඕක අර thread එකක දැක්ක එකක්
    8 පාස් අපිට ඕන ඉන්ගිරිසිද :no::no:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොඩක් වීඩියෝ ටියුටෝරියල් බලන්න ඇති :D

    :no::no::no:

    නෑ යකූ.මේක වැරදිලා හරි නෙට් එකට ගියොත් අම්බානකට ඩේටා කැපෙනවා.මොකක් හරි වෛරස් කේස් එකක් තියෙනවා.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Aiyata man gift ekek dunna...kauru biuwada danne na....:cool:

    බෝතලයක්ද..
    අඩෝ මෙතන ඉන්න කොයි ගල් මූසලයද මිනිහෝ මට දීපු බෝතලේ ඉස්සුවේ..
    කටුස්සා..
    මට තෝ තමයි සැක..:growl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no:

    නෑ යකූ.මේක වැරදිලා හරි නෙට් එකට ගියොත් අම්බානකට ඩේටා කැපෙනවා.මොකක් හරි වෛරස් කේස් එකක් තියෙනවා.
    අප්ඩේට් ඕෆ් කරපන්. නැත්තන් සොෆ්ට්වෙයා එකක් දාගන්න ඩේට කැපෙන්නේ මොකෙන්ද බලන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෝතලයක්ද..
    අඩෝ මෙතන ඉන්න කොයි ගල් මූසලයද මිනිහෝ මට දීපු බෝතලේ ඉස්සුවේ..
    කටුස්සා..
    මට තෝ තමයි සැක..:growl:
    ලස්සන බෝතලයක් බන්, අමුතු හැඩේ එකක් :yes: මට බෝතලේට ආස හිතුන ඉතින් ඇතුලේ තිබුන ඒවා කාණුවට හලලා බෝතලේ ගෙදර ගෙනිච්ච :sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අප්ඩේට් ඕෆ් කරපන්. නැත්තන් සොෆ්ට්වෙයා එකක් දාගන්න ඩේට කැපෙන්නේ මොකෙන්ද බලන්න.

    වින්ඩෝස් දාන්න ඕනි බන්.මේක වෛරස් ගුහාවක් වෙලා තියෙන්නේ.

    එකක් හොයාගන්න විදියක් නෑනේ.අපේ එකෙක් ගාවවත් වින්ඩෝස් එකක් නෑ.