Oya mata ingirisi walin banna neda..![]()
image![]()


ආහ ඔය නෑ කිවුවට තියෙන්නේ
ගොඩක් වීඩියෝ ටියුටෝරියල් බලන්න ඇති



Party na...panslata dane denawa...wadihiti niwasekata dane denawa(badu)
Aiyata man gift ekek dunna...kauru biuwada danne na....![]()

නෑ යකූ.මේක වැරදිලා හරි නෙට් එකට ගියොත් අම්බානකට ඩේටා කැපෙනවා.මොකක් හරි වෛරස් කේස් එකක් තියෙනවා.
අඩෝ නිකන් බන් ඇහුවේ
අඩේ සිරා ගන්ඩ එපා
කෙල්ලෙක් කියල තමයි කියන්නේ![]()

බෝතලයක්ද..
අඩෝ මෙතන ඉන්න කොයි ගල් මූසලයද මිනිහෝ මට දීපු බෝතලේ ඉස්සුවේ..
කටුස්සා..
මට තෝ තමයි සැක..![]()
මට බෝතලේට ආස හිතුන ඉතින් ඇතුලේ තිබුන ඒවා කාණුවට හලලා බෝතලේ ගෙදර ගෙනිච්ච
බෝතලයක්ද..
අඩෝ මෙතන ඉන්න කොයි ගල් මූසලයද මිනිහෝ මට දීපු බෝතලේ ඉස්සුවේ..
කටුස්සා..
මට තෝ තමයි සැක..![]()
අප්ඩේට් ඕෆ් කරපන්. නැත්තන් සොෆ්ට්වෙයා එකක් දාගන්න ඩේට කැපෙන්නේ මොකෙන්ද බලන්න.