~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ ඒව මේකේ දාන්න බෑ බං..
    එච්චර පර්සනල් දේවල් කතා කරන්න තරං හරි තැනක් නෙමෙයි එලකිරිය කියන්නේ
    අපි ඒවා රතු නන්දගෙන් අහගන්නන්කෝ :D මාම දන්නේ නැතිවුනාට නැන්ද සරින් සැරේ ඔය අකවුන්ට් එකෙන් ලොග් වෙනව :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපෝ ඒව මේකේ දාන්න බෑ බං..
    එච්චර පර්සනල් දේවල් කතා කරන්න තරං හරි තැනක් නෙමෙයි එලකිරිය කියන්නේ

    ow ekath attaha.onawata wada visthra damma math nathi prasna hedenwa tama.rathu ayyigen apita ganna dewal nam godak dewal tiyenawa kiyala mata hituna ekayi liyann kiwwe.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපි ඒවා රතු නන්දගෙන් අහගන්නන්කෝ :D මාම දන්නේ නැතිවුනාට නැන්ද සරින් සැරේ ඔය අකවුන්ට් එකෙන් ලොග් වෙනව :yes:

    එයා ෆෝරම් එනකොට බැරියෑ..:rofl:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔහොම කෙල්ලෙක් හොයාගන්න එක ඔච්චර අමාරුද මිනිහෝ..
    ගෑනිගේ financial status එක ගැන ඔලුවෙවත් තියාගන්න එක ගැන නං මගේ එච්චර පැහැදීමක් නෑ..
    අනිත්වා හරි සාමාන්‍ය දේවල්..

    ow but lesi na mame ohoma ekak hoya ganna eka.
    common nane.:rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ow ekath attaha.onawata wada visthra damma math nathi prasna hedenwa tama.rathu ayyigen apita ganna dewal nam godak dewal tiyenawa kiyala mata hituna ekayi liyann kiwwe.

    "හරියට" මහන්සි වෙයං සල්ලි හම්බ කරන්න..
    සල්ලිත් එක්ක බලයද, නම්බුවද, ගෑනුද, සෙක්ස් ද ඔය හැමදේම නිකංම ලැබෙනවා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකුත් දන්නේ නෑ වගේ තමා කට්ටිය ඉන්නෙ :D ඔය ගෑනු උදවිය ෂුවර් නෑ මාමේ, කෝකටත් පරිස්සමෙන්.
    ඉස්කෝලෙ යන කෙල්ලනේ යකෝ මම පන්නං එනකොට..
    තාම අස්වීමේ සහතිකේ වත් අරගෙන නෑ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    "හරියට" මහන්සි වෙයං සල්ලි හම්බ කරන්න..
    සල්ලිත් එක්ක බලයද, නම්බුවද, ගෑනුද, සෙක්ස් ද ඔය හැමදේම නිකංම ලැබෙනවා..
    :yes::):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්කෝලෙ යන කෙල්ලනේ යකෝ මම පන්නං එනකොට..
    තාම අස්වීමේ සහතිකේ වත් අරගෙන නෑ..
    අර සුනිල් පෙරේරාගේ වගේ සීන් එකක්ද :D මාමට තිහයි නැන්දට පහලවයි වගේ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඉස්කෝලෙ යන කෙල්ලනේ යකෝ මම පන්නං එනකොට..
    තාම අස්වීමේ සහතිකේ වත් අරගෙන නෑ..
    mamath mama wage e pettehn baluwama nam :P