අපෝ ඒව මේකේ දාන්න බෑ බං..
එච්චර පර්සනල් දේවල් කතා කරන්න තරං හරි තැනක් නෙමෙයි එලකිරිය කියන්නේ
අපි ඒවා රතු නන්දගෙන් අහගන්නන්කෝ
මාම දන්නේ නැතිවුනාට නැන්ද සරින් සැරේ ඔය අකවුන්ට් එකෙන් ලොග් වෙනව
මාම දන්නේ නැතිවුනාට නැන්ද සරින් සැරේ ඔය අකවුන්ට් එකෙන් ලොග් වෙනව