3.5 mm jack splitter help

lilman

Well-known member
  • May 10, 2009
    40,061
    52,990
    113
    Colombo
    මචන්ල වෙබ් කැම් එකේ මයික් එකක් තියනව.single 3.5mm ජැක් එකක් තියෙන්නෙ.PC එකේ තියෙන්නෙ speaker ,mic වලට වෙන වෙනම ජැක් input 2ක්.වෙබ් කැම් එක කනෙක්ට් කලාම මයික් එකේ සද්දෙ ඇහෙන්නෙ නෑ.

    වෙබ් කැම් එකේ ජැක් එක split කරල PC එකට input කරන්න මේ අයිටම් එක හරි නේද ?


    බම්ප් එකක් දාල හෙල්ප් එකක් දෙන්න ;)

     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    USB කේබල් එකක් තියනව පවර් දෙන්න.

    Meka stereo jack ekak ne ban.

    Meke audio out eka witarai tiyenne

    TRRS-Wiring-Diagram.png

    ------ Post added on Mar 27, 2022 at 7:49 AM

    57c69af622a757d2b814762f8335f518.jpg

    ------ Post added on Mar 27, 2022 at 7:50 AM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මේක ස්ටීරියෝ jack එකක් බං.මේකේ ලයින් දෙක විතරයි එන්නේ.ඕකේ කොටස් 4 ක් තියෙන එක තමා මයික් එකටත් එන්නේ.එනිසා ඔය කියන gadjet එක වැඩක් වෙන්නේ නැති වෙයි.
    කෙලින්ම ගැහුවාම වැඩ නැත්තම්. ජැක් එකේ ඇවුලක්ද දන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,061
    52,990
    113
    Colombo
    Meka stereo jack ekak ne ban.

    Meke audio out eka witarai tiyenne

    TRRS-Wiring-Diagram.png

    ------ Post added on Mar 27, 2022 at 7:49 AM

    57c69af622a757d2b814762f8335f518.jpg

    ------ Post added on Mar 27, 2022 at 7:50 AM

    එහෙනම් ඩ්‍රයිවර්ස් අව්ලක් වෙන්න ඇති.මම බලන්නම් මචන්.
     
    • Like
    Reactions: Lakshan-Seram

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    මචන්ල වෙබ් කැම් එකේ මයික් එකක් තියනව.single 3.5mm ජැක් එකක් තියෙන්නෙ.PC එකේ තියෙන්නෙ speaker ,mic වලට වෙන වෙනම ජැක් input 2ක්.වෙබ් කැම් එක කනෙක්ට් කලාම මයික් එකේ සද්දෙ ඇහෙන්නෙ නෑ.

    වෙබ් කැම් එකේ ජැක් එක split කරල PC එකට input කරන්න මේ අයිටම් එක හරි නේද ?


    බම්ප් එකක් දාල හෙල්ප් එකක් දෙන්න ;)


    උබේ ප්‍රශ්නයට මේක තමයි ඍජු උත්තරේ :

    cam එකෙන් එනවා channel 4ක් ... ground, mic+, L audio , R audio . ඔන්න ඕක split කරලා (Mic+ Ground) හා (Audio L/R , Ground ) ලෙස වෙන එනම් jack දෙකකින් දුන්නොත් ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ. උබට වයර් එක ස්පිල්ට් කරගන්න හැකියාවක් හා යම්කිසි audio/electronics දැනුමක් තියනවනම් එම පහසුවෙන් ගෙදරදීම් jack දෙකක් ආදාරයෙන් කරගන්න පුළුවන්.

    නැත්නම් මේ පහතින් තියන ready-made splitter එක online ගනින්. පිටකොටුවේත් ඇති ගෙඩක් වෙලාවට , පලවෙනි හරස්වීදියේ බලපන්.


    3.5mm Jack Microphone Audio Headset Splitter Cable Nylon-Braided,2 Male Audio/Mic to 4 Pole Combo Female AUX Adapter Computer​


    3-5mm-Jack-Microphone-Audio-Headset-Splitter-Cable-Nylon-Braided-2-Male-Audio-Mic-to-4.jpg_Q90.jpg_.webp
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,053
    36,052
    113
    කෑගල්ල
    ඔය යට තියන volume control එක right click කරලා setting වලට input device වලට ගිහින් ඔකේ මයික් එක default දියන්
     
    • Like
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මටත් ඔහොම අවුලක් ආවා.මයික්,ස්පීකර් වෙනම පෝට් 2ක් තියෙන්නේ .පස්සේ මේකක් අරන් ඉයර් පෝන් එක ගැහුවා.

    FireShot Capture 164 -  - www.daraz.lk.png


    daraz eken