ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්‍රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!

30k gemak da oi..
Chu karala nida ganin
මොකක්ද බං මේ ග්‍රහයන් ගේ හුටප්පර.....???
ආ..උඹ ඒවත් දන්නව නේහ්.....
උඹත් හොද එකා බං. මං වලකජ්ජ ගහන වෙලාවටත් උඹලව මතක් වෙයි.

පෙරේරා යනු කවරෙක් ද?
මම සාමාන්‍ය යෙන් මිනිසුන්ට චරිත සහතික දෙන්නේ නෑ. නමුත් මට ජීවිතේ සෙට් වුනු මිනිසුන් ගෙන් බොක්ක හොද එකෙක් පෙරේරා-නැත්තං අපි කියන විදියට කෝච්චි පෙරා.
මොකක් හරි හිත් තැවුලකදි ඒ ගැන යන්තං හැගවෙන පෝස්ට් එකක් මේකේ දැම්ම ද, පෙරා තමා ඉස්සර වෙලාම කතා කරන්නේ.....මොකෝ බං අයියෙ අවුල? ඔහොම තමා පටන් ගන්නේ.
හැබැයි ඉතිං තෙල බෙදල කොහොම හරි අපි නිකං චාං චක් වෙලා ඉන්න මූඩ් එකෙන් කොහොම හරි මේ පැත්ත ට අදින්න මේකා දස්සයා. ඇත්තටම ඒ වගේ හැමිණිලා ඉන්න වෙලාවකට ඒ වගේ මිත්‍රෙයක් ඉන්නව කියන්නේ ජීවිතේට ආශිර්වාදයක්. මොනවත් ම කරගන්න බැරි වුනොත් තෙල බෙදල, ඊට පස්සේ ඉතිං මදු විත ගාව තමා පොර ගේ විසදුම නතර වෙන්නේ.....මේ....අද හවසට ෂොට් එකක් දාමු අයියෙ ඔන්න ඔහේ හිත හරියන්න......
උඹ වගේ මිනිසුන් හරි දුර්ලභයි. උඹ වගේ මිනිහෙක් ගේ මිත්‍රත්ත්වය ලබන්න තරම් අපි වාසනාවන්තයි. උඹට ඉර හද පායනව වගේ හරි යන්න ඕනෑ.

සුභ පැතුම් පේරෝ !!!
දුකේදි සැපේදි ලග ඉන්න කිරියෙන් මුනගැහුන හොදම හොද යාලුවෙක් උබ