30$ Web site

Zen_Master

Member
Jan 6, 2009
37
8
0
මම අලුතින් වැඩක් පටන් ගත්තා. උපාධි අරන් අවුරුදු ගණන් රස්සා හෙව්වා හරි ගෙයෙ නෑ. ඒ නිසා මම හිතුව තමා අතට තම අතම හෙවනැල්ල කර ගන්න ගමන් අනෙක් අයටත් ප්‍රයෝජනක් වෙයි කියල හිතෙන වැඩක් පටන් ගන්න​. මට පුලුවන් වුවමාන අය ඉන්නව නම් 30$ (රු.3000/=) ට තම්න්ටම කියල web site හදල දෙන්න​. ලොකයේ ඕන තරම් free web site හදන site තියෙනවා. ඒත් ඒක ඔයාල සල්ලි වලට ගන්න ගියොත් අඩුමා ගානෙ 90$(රු.9000/=) වත් යනවා අවුරුද්දකට​.ඒ නිසා මම හිතනවා මේ ගාන බොහොම සාධාරණයි කියල​. හැබැයි තමන් ගෙම කියල Business එකකට Web site එකක් වුවමානා නම් තමා මම මේ කියන දේ ඔයාලට වැදගත් වෙන්නෙ.මොකද ආයතනික මටටමි Email ගනුදෙනු වීමෙදි තමා මෙක ගොඩක වැදගත් වෙන්නෙ.
Contact :- Jeevana. [email protected]
[email protected]
 
Last edited:

Zen_Master

Member
Jan 6, 2009
37
8
0
මම මගෙ පළවෙන් web site එකේ වැඩ පටන් ගත්තා. දැන් ලෝකෙ ඕනෙම කෙනෙකුට බලන්න පුළුවන්. Host කරල තියෙන්නෙ. මම ඒක හැදුවෙ Spray Paint Company එකකට.