Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මචන් නුගේගොඩ පැත්තෙ තියනව කියල චාටර් 3CSs කියල හරක් මඩුවක්. ඔන්න දැන් දාල තියනව vacancies යන්නන්ම් එපා, දන්න කියන ඒකෙක්ටවත් යන්න දෙන්න එපා.උබලට එලියට එනකොට service letter ekakවත් නැතුව එලියට එන්න ආසනම් පල.අඩුපඩි මරොල වැඩගන්න තැනක් බන් හැමොම කියනව. මම අදුරන අයිය කෙනෙක් ගිහිල්ල පොරතමයි කිව්වෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1752759&page=3

    elakiri reviews
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :lol: lankawe projects karana, e kiwwe websites hadana company ehema thamai machan...

    Lankawe minissunta website hadaganna one..salli dennath ba..ithin company karana un marenna one...ewaye wada karana unuth marenna one...:growl:

    Yana eke international company ekak balala join wena eka nuwanata hurui...lankawe ekak hari multi national projects karanawanam awulak na..ewa gaanata yanawa...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    haha othna chater ma place 1k kiyala hemoma danawa bun...

    Wife and Husband karanne...

    Wife company yata joine wena kello 1a appa danawa.. Husband kollo 1a kollo gahanawa...

    oka gena tread 1k giya wenama...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    pissuda bn giyapu aiya qwe unge code quality anthimai kiyala :angry::angry:. ethana gihilla oka egenaganna oneda bn :rofl::rofl::rofl:

    ඉගෙන ගන්න නෙමෙයි යකෝ..:rofl: එක්ස්පීරියන්ස් ගන්න...අලුතෙන් ෆීල්ඩ් එකට එන කොල්ලෙක් ට එක්ස්පීරියන්ස් එක වටිනවා...:yes:

    උන් කොහොම කෝඩ් කරත් හරියට ඉගෙන ගන්න එකා හොයා ගෙන හරි විදිහට කරනවා...:) working එක්ස්පීරියන්ස් එක වටිනවා නිසා ඉතින් ඕකෙන් පළපුරුද්දක් ගන්න වටිනවා...:yes:
     
    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ඉගෙන ගන්න නෙමෙයි යකෝ..:rofl: එක්ස්පීරියන්ස් ගන්න...අලුතෙන් ෆීල්ඩ් එකට එන කොල්ලෙක් ට එක්ස්පීරියන්ස් එක වටිනවා...:yes:

    උන් කොහොම කෝඩ් කරත් හරියට ඉගෙන ගන්න එකා හොයා ගෙන හරි විදිහට කරනවා...:) working එක්ස්පීරියන්ස් එක වටිනවා නිසා ඉතින් ඕකෙන් පළපුරුද්දක් ගන්න වටිනවා...:yes:

    eka nm aththa but service letter wath denne nathi othanata gihilla antha wenna oneda bn :rofl::rofl::angry::angry:
     
    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    :lol: lankawe projects karana, e kiwwe websites hadana company ehema thamai machan...

    Lankawe minissunta website hadaganna one..salli dennath ba..ithin company karana un marenna one...ewaye wada karana unuth marenna one...:growl:

    Yana eke international company ekak balala join wena eka nuwanata hurui...lankawe ekak hari multi national projects karanawanam awulak na..ewa gaanata yanawa...

    ow oyage kathawa aththa. A wage chater ewata yanwata wada hodai gedarata wela pol kaduwanm