මචන් නුගේගොඩ පැත්තෙ තියනව කියල චාටර් 3CSs කියල හරක් මඩුවක්. ඔන්න දැන් දාල තියනව vacancies යන්නන්ම් එපා, දන්න කියන ඒකෙක්ටවත් යන්න දෙන්න එපා.උබලට එලියට එනකොට service letter ekakවත් නැතුව එලියට එන්න ආසනම් පල.අඩුපඩි මරොල වැඩගන්න තැනක් බන් හැමොම කියනව. මම අදුරන අයිය කෙනෙක් ගිහිල්ල පොරතමයි කිව්වෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1752759&page=3
elakiri reviews
http://www.elakiri.com/forum/showthread.php?t=1752759&page=3
elakiri reviews
lankawe projects karana, e kiwwe websites hadana company ehema thamai machan...
oka gana e dawas wala idanma mata nam bad reviews thamai ahanna thibbe 


working එක්ස්පීරියන්ස් එක වටිනවා නිසා ඉතින් ඕකෙන් පළපුරුද්දක් ගන්න වටිනවා...