අර wagon r මගුලක හැප්පුන ලගදි, 2lak යනවා කිව.
හොද වෙලාවට උගේ full insurance.
bike එකක් හැප්පිලා wagon r එකක් හදන්න 2Lak යනවා ද බන්




අර wagon r මගුලක හැප්පුන ලගදි, 2lak යනවා කිව.
හොද වෙලාවට උගේ full insurance.




ඉතින් බං මොන රෙද්දක්ද? වැරැද්දක් නොකර අතින් කයිට් කරගන්නේ?උඹ හැප්පුවා, ඌ උගේ ඉන්ෂුවරන්ස් එකෙන් හදාගත්තා ලබන අවුරුද්දේ වැඩි ප්‍රිමියම් එකෙක් ගෙව්වා....... ලබ්බේ ලොජික්
![]()
ලංකාවේ උන් පාවිච්චිකරන්නේ වැරදි විදියට.
උඹ ගිහින් පාරේ තියෙන ගහක හප්පන් ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන එකයි, උඹ වරද්දලා වෙනින් ජිවිත, දේපොලකට හානියක් වුනොත් උඹේ වාහනේට හා අනුන්ගේ ජිවිත,දේපොළ වලට වන්දි ගන්න එකයි මේ කියන වෙනින් එකෙක්ගේ වරදකින් හැප්පුවම උඹ ගිහින් උඹේ ඉන්ෂුවරන්ස් එකෙන් හදාගන්න එකයි වෙනස්ම කතාවක්.
ඔය තියෙන්නේ පිට මොකෙක් ඉන්ශුවර් කරත් නැතත් වැඩක් නෑ මමයි මගේ වාහනෙයි කවර් කියන කතාව. ඔහොම කරාම වෙන්නේ උඹලගේ නෝ ක්ලේම් බෝනස් එකට කෙලවෙන එක. ඒ කියන්නේ කාගේ වැරැද්දට හරි තමුන්ගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරා කියන්නේ උඹලගේ ප්‍රිමියම් එක ඊළඟ අවුරුද්දේ අඩුවීමක් වෙන්නේ නෑ. ඒ කියන්නේ උඹට ලබන අවුරුද්දේ අතට ඉතිරිවෙන්න තිබුන ගානක් පිට මිනිහෙක් නිසා නැතිවෙනවා. ඒක නිසා වැඩ වැඩි වුනත් නඩුවක් දාල අනික් කෙනාගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන්න බලන්න.
ඕක තමයි මට තේරෙන ඉන්ෂුවරන්ස් කතාව.![]()
මුලින්ම රථවාහන උසාවියට ගිහින් තීන්දුවක් ගන්න ඕනේ එතැනදී අපිටත්ඊ දඩ ගහනවා අනතුර වලක්වානොගනීම කියලා පස්සේ සිවිල් උසාවියේ ඉන්සුවරන්ස් සමාගමෙන් වන්දි ඉල්ලා නඩුවක් දාන්න ඕනේ අවම මාස 6ක් යනවා පොලිසිය ප්‍රමාද කරලා ජරාව ඉලනවා ඊට පස්සේ නඩු තීන්දුව ඉන්සුරන්ස් කාරයොන්ට දෙන්න ඕනේ හප්පපු එකාගෙන් නො ඔබ්ජෙක්සන් ලිවුමක් ගන්න ඕනේ ඊට පස්සේ ඉන්සුවරන්ස් එවන් ඔෆර් කරනවා ලක්ෂ 3නං 1.50 දෙන්නම් කියල එකට ආයේ නඩු යන්න ඕන අඩුම ගානේ අවුරුදු දෙකක් යනවා එතකන් වාහනේ හදන්න බැහැ අවුරුදු දෙක ගිහිනුත් හදපු නැති ඒවා තියෙනවා මම දන්න මාත් ඔය පර්ප්පුව කෑවා මාස 6ක් පස්සේ අතින් හදාගත්තා ලක්ෂ 3ක් වියදම් කරලා ලංකාවේ නිතිය ඕක කලකිරෙනවා මෙරටේ මිනිස්සු නිතිය අතට ගන්නේ ඕකයි සදරනයක් ලැබෙන්නේ නැ නිතිහදල තියෙන්නේ වරදකරු බේරන්න
bike එකක් හැප්පිලා wagon r එකක් හදන්න 2Lak යනවා ද බන්

Buffer එක කැඩිලා. එකට 1lak, taillight එකට 60,000/=![]()

එතකොටමම වැරදි කාරය නම් මට නඩුවක් යනවනේ රටවාහන උසාවියේ.
ඒක එක දවසින් shape නේද වරද පිළිගත්තොත්?
7500/= නේ දඩය. ඒ දඩය ගෙවන්කම් අපිව රිමාන්ඩ් කරනවද පොඩ්ඩකට?
ඊට පස්සේ ඉන්සුවරන්ස් එකත් එක්ක යන නඩු වලට අපි යන්න ඕන නෑ නේද?
පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අපි අතින් වාහනයක් හප්පුනහම, shape නොවී පොලිසි ගියොත් වෙන පිළිවෙල. ලොකු උදව්වක්.
හැමිනෙනවා යකෝ ... පපඩම් වලින්ද බන් ඕව හදලා තියන්නේ bike එකට damage නැද්ද
හ්ම්ම්........ ක්‍රමේ ඕකනන් ඉතින් ගැලපෙන ක්‍රමයකට හැඩගැසෙන එක තමයි විසඳුම. මමනං ලෝය ෆී ඔක්කොම ඉන්ෂුවරන්ස් එකෙන් කවර් කරලා තියෙන්නේ.මුලින්ම රථවාහන උසාවියට ගිහින් තීන්දුවක් ගන්න ඕනේ එතැනදී අපිටත්ඊ දඩ ගහනවා අනතුර වලක්වානොගනීම කියලා පස්සේ සිවිල් උසාවියේ ඉන්සුවරන්ස් සමාගමෙන් වන්දි ඉල්ලා නඩුවක් දාන්න ඕනේ අවම මාස 6ක් යනවා පොලිසිය ප්‍රමාද කරලා ජරාව ඉලනවා ඊට පස්සේ නඩු තීන්දුව ඉන්සුරන්ස් කාරයොන්ට දෙන්න ඕනේ හප්පපු එකාගෙන් නො ඔබ්ජෙක්සන් ලිවුමක් ගන්න ඕනේ ඊට පස්සේ ඉන්සුවරන්ස් එවන් ඔෆර් කරනවා ලක්ෂ 3නං 1.50 දෙන්නම් කියල එකට ආයේ නඩු යන්න ඕන අඩුම ගානේ අවුරුදු දෙකක් යනවා එතකන් වාහනේ හදන්න බැහැ අවුරුදු දෙක ගිහිනුත් හදපු නැති ඒවා තියෙනවා මම දන්න මාත් ඔය පර්ප්පුව කෑවා මාස 6ක් පස්සේ අතින් හදාගත්තා ලක්ෂ 3ක් වියදම් කරලා ලංකාවේ නිතිය ඕක කලකිරෙනවා මෙරටේ මිනිස්සු නිතිය අතට ගන්නේ ඕකයි සදරනයක් ලැබෙන්නේ නැ නිතිහදල තියෙන්නේ වරදකරු බේරන්න



එතකොටමම වැරදි කාරය නම් මට නඩුවක් යනවනේ රටවාහන උසාවියේ.
ඒක එක දවසින් shape නේද වරද පිළිගත්තොත්?
7500/= නේ දඩය. ඒ දඩය ගෙවන්කම් අපිව රිමාන්ඩ් කරනවද පොඩ්ඩකට?
ඊට පස්සේ ඉන්සුවරන්ස් එකත් එක්ක යන නඩු වලට අපි යන්න ඕන නෑ නේද?
පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අපි අතින් වාහනයක් හප්පුනහම, shape නොවී පොලිසි ගියොත් වෙන පිළිවෙල. ලොකු උදව්වක්.
Buffer එක කැඩිලා. එකට 1lak, taillight එකට 60,000/=![]()


aniwa wennda puluwan, insurance karayo wagonR dakkma duwanawa
monna magulak da dan ne naa wagonR wate kali patta ganan![]()
true case. p**ka eragena wagon R gattata oke spare parts ganan, ennet na, insurance premium ekat wadi. me dawas wala pitipassa light ekak 140k wage. buffer eka almost 2 lax or moreහැමිනෙනවා යකෝ ... පපඩම් වලින්ද බන් ඕව හදලා තියන්නේ bike එකට damage නැද්ද
හැමිනෙනවා යකෝ ... පපඩම් වලින්ද බන් ඕව හදලා තියන්නේ bike එකට damage නැද්ද
ඔය ගණන් හරි බං, wagon R එකක් හින්ද පොඩ්ඩක් වැඩිBuffer එක කැඩිලා. එකට 1lak, taillight එකට 60,000/=![]()
1 ඔව්එතකොටමම වැරදි කාරය නම් මට නඩුවක් යනවනේ රටවාහන උසාවියේ.
ඒක එක දවසින් shape නේද වරද පිළිගත්තොත්?
7500/= නේ දඩය. ඒ දඩය ගෙවන්කම් අපිව රිමාන්ඩ් කරනවද පොඩ්ඩකට?
ඊට පස්සේ ඉන්සුවරන්ස් එකත් එක්ක යන නඩු වලට අපි යන්න ඕන නෑ නේද?
පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අපි අතින් වාහනයක් හප්පුනහම, shape නොවී පොලිසි ගියොත් වෙන පිළිවෙල. ලොකු උදව්වක්.
ලෝයර්කු 500-1000 අතර ගන්නේ ඇතුලට දන්නේ මිනිස්සු යටකරපු අයමාත් දන්නවා සිඉන් එක මරදානේ ගරාජ් එකේ නේද ඩොකගේ වාහනේ තිබ්බේ සිවිල්උසාවි තීන්දුව දීලත් උන් දෙන්නේ නැහැ ක්ලෙම් වාහනෙන් නම් වැඩක් නැති වෙයි මාත් මාස හයක් සටන් කරා හැප්පුන තැන දිරාගෙන එනකොට නීතියෙන් වැඩක් නැහැ මේ ලංකාව කියල තේරුම් ගත්තාවරද පිලිගත්තම රුපියල් 5000 + දඩ එක damage එකේ හැටියට තමා සාමාන්යෙන් අනිත් වාහනේ සම්පුර්ණ රක්ෂණ නම් උසාවි යන්න වෙන්නේ නැහැ පොලිසිය කියනවා යන්න එපා ඔයාට කරදරයි කියල
ඉන්සුවරන්ස් නඩුවට අපියන්න ඕනේ නැ
ප්‍රයෝගිකව අපෙන් වන්දියක් ගන්න එක හීනයක් බන් එහෙමනම් ෆුල් කොකු දාන ලොකු බලවතෙක් ගේ වාහනයකටම කෙලින්න ඕනේ මම දන්නා තරමින් එහෙම ගත්ත කෙනෙක් නැ මම ගැරේජ් කාරයෝ කීප දෙනෙක් ගෙන් ඇහුව කවුරුත් කියන්නේ ගත්ත කෙනෙක් නැ ඒ මනුස්සය කැමැත්තෙන් දුන්නොත් හරි මරණ තර්ජන කරලා ගත්තොත් මිස කියලා එක ගැරේජ් එකක එලියොන් එකක් තිබ්බ අවුරුදු 2.5 ඩොකෙක් ගේ පොර ගේම ඉල්ලලා දිනලා නමුත් ඉන්සුරන්ස් එවුන් ඇවිත් බලලා යනවාලු බොරුවට පාස් කරන්නේ නැ ලු ඇස්ටිමෙට් පිළිගන්න බැ කිය කියා අදිනවලු