3rd Party එවලෙම ගෙවන full insurance එකක්?

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    අර wagon r මගුලක හැප්පුන ලගදි, 2lak යනවා කිව.
    හොද වෙලාවට උගේ full insurance.

    bike එකක් හැප්පිලා wagon r එකක් හදන්න 2Lak යනවා ද බන් :baffled::baffled::shocked::shocked::shocked:
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ඉතින් බං මොන රෙද්දක්ද? වැරැද්දක් නොකර අතින් කයිට් කරගන්නේ? :baffled::baffled:උඹ හැප්පුවා, ඌ උගේ ඉන්ෂුවරන්ස් එකෙන් හදාගත්තා ලබන අවුරුද්දේ වැඩි ප්‍රිමියම් එකෙක් ගෙව්වා....... ලබ්බේ ලොජික් :baffled::baffled:

    වැඩේ ළෙසියිනෙ බන්.
    නැත්ත්නම් දවස් කියක් කියලා රස්තියාදු වෙන්නද?
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ලංකාවේ උන් පාවිච්චිකරන්නේ වැරදි විදියට.

    උඹ ගිහින් පාරේ තියෙන ගහක හප්පන් ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන එකයි, උඹ වරද්දලා වෙනින් ජිවිත, දේපොලකට හානියක් වුනොත් උඹේ වාහනේට හා අනුන්ගේ ජිවිත,දේපොළ වලට වන්දි ගන්න එකයි මේ කියන වෙනින් එකෙක්ගේ වරදකින් හැප්පුවම උඹ ගිහින් උඹේ ඉන්ෂුවරන්ස් එකෙන් හදාගන්න එකයි වෙනස්ම කතාවක්.
    ඔය තියෙන්නේ පිට මොකෙක් ඉන්ශුවර් කරත් නැතත් වැඩක් නෑ මමයි මගේ වාහනෙයි කවර් කියන කතාව. ඔහොම කරාම වෙන්නේ උඹලගේ නෝ ක්ලේම් බෝනස් එකට කෙලවෙන එක. ඒ කියන්නේ කාගේ වැරැද්දට හරි තමුන්ගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරා කියන්නේ උඹලගේ ප්‍රිමියම් එක ඊළඟ අවුරුද්දේ අඩුවීමක් වෙන්නේ නෑ. ඒ කියන්නේ උඹට ලබන අවුරුද්දේ අතට ඉතිරිවෙන්න තිබුන ගානක් පිට මිනිහෙක් නිසා නැතිවෙනවා. ඒක නිසා වැඩ වැඩි වුනත් නඩුවක් දාල අනික් කෙනාගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන්න බලන්න.

    ඕක තමයි මට තේරෙන ඉන්ෂුවරන්ස් කතාව.:dull::dull:

    එත කොට නඩු කියන්න No Claim bonus එක වගෙ 5 ගුනයක් විතර වියදම් වෙනවා බන් :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    මුලින්ම රථවාහන උසාවියට ගිහින් තීන්දුවක් ගන්න ඕනේ එතැනදී අපිටත්ඊ දඩ ගහනවා අනතුර වලක්වානොගනීම කියලා පස්සේ සිවිල් උසාවියේ ඉන්සුවරන්ස් සමාගමෙන් වන්දි ඉල්ලා නඩුවක් දාන්න ඕනේ අවම මාස 6ක් යනවා පොලිසිය ප්‍රමාද කරලා ජරාව ඉලනවා ඊට පස්සේ නඩු තීන්දුව ඉන්සුරන්ස් කාරයොන්ට දෙන්න ඕනේ හප්පපු එකාගෙන් නො ඔබ්ජෙක්සන් ලිවුමක් ගන්න ඕනේ ඊට පස්සේ ඉන්සුවරන්ස් එවන් ඔෆර් කරනවා ලක්ෂ 3නං 1.50 දෙන්නම් කියල එකට ආයේ නඩු යන්න ඕන අඩුම ගානේ අවුරුදු දෙකක් යනවා එතකන් වාහනේ හදන්න බැහැ අවුරුදු දෙක ගිහිනුත් හදපු නැති ඒවා තියෙනවා මම දන්න මාත් ඔය පර්ප්පුව කෑවා මාස 6ක් පස්සේ අතින් හදාගත්තා ලක්ෂ 3ක් වියදම් කරලා ලංකාවේ නිතිය ඕක කලකිරෙනවා මෙරටේ මිනිස්සු නිතිය අතට ගන්නේ ඕකයි සදරනයක් ලැබෙන්නේ නැ නිතිහදල තියෙන්නේ වරදකරු බේරන්න

    එතකොටමම වැරදි කාරය නම් මට නඩුවක් යනවනේ රටවාහන උසාවියේ.
    ඒක එක දවසින් shape නේද වරද පිළිගත්තොත්?
    7500/= නේ දඩය. ඒ දඩය ගෙවන්කම් අපිව රිමාන්ඩ් කරනවද පොඩ්ඩකට?
    ඊට පස්සේ ඉන්සුවරන්ස් එකත් එක්ක යන නඩු වලට අපි යන්න ඕන නෑ නේද?
    පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අපි අතින් වාහනයක් හප්පුනහම, shape නොවී පොලිසි ගියොත් වෙන පිළිවෙල. ලොකු උදව්වක්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    Buffer එක කැඩිලා. එකට 1lak, taillight එකට 60,000/= :rolleyes:

    හැමිනෙනවා යකෝ ... පපඩම් වලින්ද බන් ඕව හදලා තියන්නේ bike එකට damage නැද්ද :oo::oo:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    එතකොටමම වැරදි කාරය නම් මට නඩුවක් යනවනේ රටවාහන උසාවියේ.
    ඒක එක දවසින් shape නේද වරද පිළිගත්තොත්?
    7500/= නේ දඩය. ඒ දඩය ගෙවන්කම් අපිව රිමාන්ඩ් කරනවද පොඩ්ඩකට?
    ඊට පස්සේ ඉන්සුවරන්ස් එකත් එක්ක යන නඩු වලට අපි යන්න ඕන නෑ නේද?
    පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අපි අතින් වාහනයක් හප්පුනහම, shape නොවී පොලිසි ගියොත් වෙන පිළිවෙල. ලොකු උදව්වක්.

    මනුස්සයෙක්ට බරපතල තුවාල නැත්නං රථ වාහන වැරදි වලට රිමාන්ඩ් කරන්නේ නෑ බන්.. අනික bike එකක් car එකක හැප්පුනා කියල bike කාරය රිමාන්ඩ් කරන්නේ නෑ.. කොහොමත් පොලිසියෙන් මුලින්ම කියන්නේ දෙන්න සමාදාන වෙලා ප්‍රශ්නේ විසදගන්න කියල
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හැමිනෙනවා යකෝ ... පපඩම් වලින්ද බන් ඕව හදලා තියන්නේ bike එකට damage නැද්ද :oo::oo:

    Bike eka hadanna 2000i giye. Mudguard eka withrai damage. Pork bata wath eda welaa naa. Maha jarawak wagon r
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුලින්ම රථවාහන උසාවියට ගිහින් තීන්දුවක් ගන්න ඕනේ එතැනදී අපිටත්ඊ දඩ ගහනවා අනතුර වලක්වානොගනීම කියලා පස්සේ සිවිල් උසාවියේ ඉන්සුවරන්ස් සමාගමෙන් වන්දි ඉල්ලා නඩුවක් දාන්න ඕනේ අවම මාස 6ක් යනවා පොලිසිය ප්‍රමාද කරලා ජරාව ඉලනවා ඊට පස්සේ නඩු තීන්දුව ඉන්සුරන්ස් කාරයොන්ට දෙන්න ඕනේ හප්පපු එකාගෙන් නො ඔබ්ජෙක්සන් ලිවුමක් ගන්න ඕනේ ඊට පස්සේ ඉන්සුවරන්ස් එවන් ඔෆර් කරනවා ලක්ෂ 3නං 1.50 දෙන්නම් කියල එකට ආයේ නඩු යන්න ඕන අඩුම ගානේ අවුරුදු දෙකක් යනවා එතකන් වාහනේ හදන්න බැහැ අවුරුදු දෙක ගිහිනුත් හදපු නැති ඒවා තියෙනවා මම දන්න මාත් ඔය පර්ප්පුව කෑවා මාස 6ක් පස්සේ අතින් හදාගත්තා ලක්ෂ 3ක් වියදම් කරලා ලංකාවේ නිතිය ඕක කලකිරෙනවා මෙරටේ මිනිස්සු නිතිය අතට ගන්නේ ඕකයි සදරනයක් ලැබෙන්නේ නැ නිතිහදල තියෙන්නේ වරදකරු බේරන්න
    හ්ම්ම්........ ක්‍රමේ ඕකනන් ඉතින් ගැලපෙන ක්‍රමයකට හැඩගැසෙන එක තමයි විසඳුම. මමනං ලෝය ෆී ඔක්කොම ඉන්ෂුවරන්ස් එකෙන් කවර් කරලා තියෙන්නේ.:)

    අපේ පොයින්ට්ස් කපනවා ඉතින් කොහොමහරි අනික් එකාගේ පිටින්ම තමයි යවන්න ට්‍රයි කරන්නේ. වැරදිකාරයත් පුළුවන්කමක් තියෙනවනම් අතින් වියදම්කරලා හදල දෙනවා නැත්තන් උගේ පොයින්ට්ස් කැපෙනවා කියන්නේ ඌට ලොකු පාඩුවක් :baffled::baffled:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    එතකොටමම වැරදි කාරය නම් මට නඩුවක් යනවනේ රටවාහන උසාවියේ.
    ඒක එක දවසින් shape නේද වරද පිළිගත්තොත්?
    7500/= නේ දඩය. ඒ දඩය ගෙවන්කම් අපිව රිමාන්ඩ් කරනවද පොඩ්ඩකට?
    ඊට පස්සේ ඉන්සුවරන්ස් එකත් එක්ක යන නඩු වලට අපි යන්න ඕන නෑ නේද?
    පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අපි අතින් වාහනයක් හප්පුනහම, shape නොවී පොලිසි ගියොත් වෙන පිළිවෙල. ලොකු උදව්වක්.

    වරද පිලිගත්තම රුපියල් 5000 + දඩ එක damage එකේ හැටියට තමා සාමාන්යෙන් අනිත් වාහනේ සම්පුර්ණ රක්ෂණ නම් උසාවි යන්න වෙන්නේ නැහැ පොලිසිය කියනවා යන්න එපා ඔයාට කරදරයි කියල
    ඉන්සුවරන්ස් නඩුවට අපියන්න ඕනේ නැ
    ප්‍රයෝගිකව අපෙන් වන්දියක් ගන්න එක හීනයක් බන් එහෙමනම් ෆුල් කොකු දාන ලොකු බලවතෙක් ගේ වාහනයකටම කෙලින්න ඕනේ මම දන්නා තරමින් එහෙම ගත්ත කෙනෙක් නැ මම ගැරේජ් කාරයෝ කීප දෙනෙක් ගෙන් ඇහුව කවුරුත් කියන්නේ ගත්ත කෙනෙක් නැ ඒ මනුස්සය කැමැත්තෙන් දුන්නොත් හරි මරණ තර්ජන කරලා ගත්තොත් මිස කියලා එක ගැරේජ් එකක එලියොන් එකක් තිබ්බ අවුරුදු 2.5 ඩොකෙක් ගේ පොර ගේම ඉල්ලලා දිනලා නමුත් ඉන්සුරන්ස් එවුන් ඇවිත් බලලා යනවාලු බොරුවට පාස් කරන්නේ නැ ලු ඇස්ටිමෙට් පිළිගන්න බැ කිය කියා අදිනවලු
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    aniwa wennda puluwan, insurance karayo wagonR dakkma duwanawa :D

    monna magulak da dan ne naa wagonR wate kali patta ganan :yes:

    Brand new parts danawa nam mainstream Japanese cars hama ekema wage buffer ekak 100k paninawa paint karanne nathuwa.

    Recon parts thamai oya aduwata thiyenne.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    හැමිනෙනවා යකෝ ... පපඩම් වලින්ද බන් ඕව හදලා තියන්නේ bike එකට damage නැද්ද :oo::oo:
    true case. p**ka eragena wagon R gattata oke spare parts ganan, ennet na, insurance premium ekat wadi. me dawas wala pitipassa light ekak 140k wage. buffer eka almost 2 lax or more

    factoryak wenama open karala light eka hadala denna puluwan
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    හැමිනෙනවා යකෝ ... පපඩම් වලින්ද බන් ඕව හදලා තියන්නේ bike එකට damage නැද්ද :oo::oo:
    Buffer එක කැඩිලා. එකට 1lak, taillight එකට 60,000/= :rolleyes:
    ඔය ගණන් හරි බං, wagon R එකක් හින්ද පොඩ්ඩක් වැඩි

    අනික මොන වාහනේක උනත් buffer තියෙන්නෙ fiber, ඉතින් වැදිලා crack උනොත් ආයේ හද හද ඉන්නෙ නෑ replace කරනව මිසක්
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    එතකොටමම වැරදි කාරය නම් මට නඩුවක් යනවනේ රටවාහන උසාවියේ.
    ඒක එක දවසින් shape නේද වරද පිළිගත්තොත්?
    7500/= නේ දඩය. ඒ දඩය ගෙවන්කම් අපිව රිමාන්ඩ් කරනවද පොඩ්ඩකට?
    ඊට පස්සේ ඉන්සුවරන්ස් එකත් එක්ක යන නඩු වලට අපි යන්න ඕන නෑ නේද?
    පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අපි අතින් වාහනයක් හප්පුනහම, shape නොවී පොලිසි ගියොත් වෙන පිළිවෙල. ලොකු උදව්වක්.
    1 ඔව්
    2 ඔව් ස්වාමිනි මම වරදකරු
    3 දඩ නොගෙව්වොත් රිමාන්ඩ් ඔන්ද සපෝට් ගෙවල එන්න පුළුවන් ලෝයර් කෙනෙක් නැතුව අපි වරද පිළිගත්තත් ලෝයර් ගාස්තුව අල්ලලා නඩුකාරය ගාන කියන්නේ :P ලෝයර්කු 500-1000 අතර ගන්නේ ඇතුලට දන්නේ මිනිස්සු යටකරපු අය
    4 යන්න ඕන නැහැ

    වරද පිලිගත්තම රුපියල් 5000 + දඩ එක damage එකේ හැටියට තමා සාමාන්යෙන් අනිත් වාහනේ සම්පුර්ණ රක්ෂණ නම් උසාවි යන්න වෙන්නේ නැහැ පොලිසිය කියනවා යන්න එපා ඔයාට කරදරයි කියල
    ඉන්සුවරන්ස් නඩුවට අපියන්න ඕනේ නැ
    ප්‍රයෝගිකව අපෙන් වන්දියක් ගන්න එක හීනයක් බන් එහෙමනම් ෆුල් කොකු දාන ලොකු බලවතෙක් ගේ වාහනයකටම කෙලින්න ඕනේ මම දන්නා තරමින් එහෙම ගත්ත කෙනෙක් නැ මම ගැරේජ් කාරයෝ කීප දෙනෙක් ගෙන් ඇහුව කවුරුත් කියන්නේ ගත්ත කෙනෙක් නැ ඒ මනුස්සය කැමැත්තෙන් දුන්නොත් හරි මරණ තර්ජන කරලා ගත්තොත් මිස කියලා එක ගැරේජ් එකක එලියොන් එකක් තිබ්බ අවුරුදු 2.5 ඩොකෙක් ගේ පොර ගේම ඉල්ලලා දිනලා නමුත් ඉන්සුරන්ස් එවුන් ඇවිත් බලලා යනවාලු බොරුවට පාස් කරන්නේ නැ ලු ඇස්ටිමෙට් පිළිගන්න බැ කිය කියා අදිනවලු
    මාත් දන්නවා සිඉන් එක මරදානේ ගරාජ් එකේ නේද ඩොකගේ වාහනේ තිබ්බේ සිවිල්උසාවි තීන්දුව දීලත් උන් දෙන්නේ නැහැ ක්ලෙම් වාහනෙන් නම් වැඩක් නැති වෙයි මාත් මාස හයක් සටන් කරා හැප්පුන තැන දිරාගෙන එනකොට නීතියෙන් වැඩක් නැහැ මේ ලංකාව කියල තේරුම් ගත්තා
    ------ Post added on Jan 19, 2021 at 10:24 AM
     
    • Sad
    Reactions: sami_boy

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඉස්සර සෙලින්කෝ VIP 3rd party damage එකට on the spot මතක විදියට දුන්නා.... ඇඩ් එකකුත් TV එකේ ගියා ගැණු කෙනෙක් වහනයක් බැම්මක හප්පලා බැම්මේ අයිති කාරයට ඒ වෙලාවේම සල්ලි දෙනවා...

    හැප්පිච්ච වාහන දෙකේම එකම insurance එක නම් ගොඩක් insurance කොම්පැනි ඒ දවස් වල දුන්නා...

    දැන් නම් කව්රුත් දෙන්නේ නැහැ.