~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

ingirisi yatath wigitha neda :D
ඔව්
ඒත් ළඟදි ආව බ්‍රිටිශ් එවුන් වෙනස් මෙහෙ ඔසී එවුන් වෙනස්. කතාව ඇදුම පැළදුම පොරත්වය ඔක්කෝම වෙනස්. පරම්පරාවක් විතර ඉන්න කොට උනුත් ඔසී එවුන් වගේ වෙනවා. ලංකාවෙ කෙල්ලොනම් පය තිබ්බ දවසෙ ඉඳළම ඔසී :lol:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් තව ටිකකින් මචන් අපේ පුංචි ආච්චි අපේ වයසේ බැන්දට කමක් නැද්ද කියලත් එකක් වැටෙයි :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඔව්
    ඒත් ළඟදි ආව බ්‍රිටිශ් එවුන් වෙනස් මෙහෙ ඔසී එවුන් වෙනස්. කතාව ඇදුම පැළදුම පොරත්වය ඔක්කෝම වෙනස්. පරම්පරාවක් විතර ඉන්න කොට උනුත් ඔසී එවුන් වගේ වෙනවා. ලංකාවෙ කෙල්ලොනම් පය තිබ්බ දවසෙ ඉඳළම ඔසී :lol:
    :lol::lol::lol:
    apo ow ara ape faculty eke un gihilla innawa
    photo ehema danawa ape unta mokuth kiyanna beri nisa kata wahan innawa :lol::lol: