~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    කතා ව කියපංකො

    ටූ පීස් ස්විමින් කිට් ගහනවා බං සමහරු, ලැජ්ජාවෙ බෑ අපට
    :eek:
    ow bn epa wenawa
    swimming kit photo nm dakinna nene bn
    eth un adina ewa dekkama hitha ganna puluwan monada karanne kiyala :lol::lol:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කවුද ඒ අසමජ්ජාති වැඩේ කරපු ආදරණිය සමණලයා


    කටුස්ගෙ සහ ඇමීගෙ කලින් තිබූ tag අතුරුදහන් වී ඇත
    :)