~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සුදු මැණිකේ.....මගෙ මැණිකේ....අලුයම හිරු එලිය වගේනේ.....නේ........නේ......නේද...අනේ..එහෙමද කියන්නකෝ.......

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Athdakimen da kiyanne:P:P
    ඔව් මම දන්න ගොඩක් උන් එහෙමයි :P උදේ 10 වෙනකන් රෙදි හෝදනව අතුගානව, 12 වෙනකන් නානව හවස කාල නිදාගන්නව සතියම නිදිමරපුව අල්ලන්න.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් මම දන්න ගොඩක් උන් එහෙමයි :P උදේ 10 වෙනකන් රෙදි හෝදනව අතුගානව, 12 වෙනකන් නානව හවස කාල නිදාගන්නව සතියම නිදිමරපුව අල්ලන්න.

    Moko sharma part 2 da...eyath yaluwange seen ne okkoma....:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    යාලුවෝ ටික හොඳින් ඉන්නවා නේද....?
    අලුත් කවුරුත් ආවේ නැද්ද... ඉන්ටර්විව් කරන්න.... :)
    කෝ හාඩ් ටෝක් :oo:

    අපිට ඕනේ හාඩ් ටෝක්.. අපිට ඕනේ හාඩ් ටෝක්.. අපිට ඕනේ හාඩ් ටෝක්.. අපිට ඕනේ හාඩ් ටෝක්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කෝ හාඩ් ටෝක් :oo:

    අපිට ඕනේ හාඩ් ටෝක්.. අපිට ඕනේ හාඩ් ටෝක්.. අපිට ඕනේ හාඩ් ටෝක්.. අපිට ඕනේ හාඩ් ටෝක්..

    ඔව් බං මේකේ එල්ලිලා ඉඳලා ඒවා අතපසු වුණා...
    මේකෙන් ඉක්මණට කරකාරයක් බැඳගෙන අයින් වෙන්න ඕන... :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බං මේකේ එල්ලිලා ඉඳලා ඒවා අතපසු වුණා...
    මේකෙන් ඉක්මණට කරකාරයක් බැඳගෙන අයින් වෙන්න ඕන... :)
    කවුරුත් නැත්තන් ගෙදර හාමිනේව හරි ඉන්ටවිව් කරලා දාන්න :baffled: