~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

කවුද ටැග් එකක් දාල, දාපු ගමන් මෙහෙ සුටුස් ගාල බඩ උනා :( ටැග් එක අයින් කරපු ගමන් බඩත් අතුරුදහන් වෙයි මම හිතන්නෙ
ට කලින් වදපං..කාටද අඅඩම්බර
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන් සාපේක්ශව හොදයි නේද? ශුද්ධ වූ පොත පැත්තකින් තියලා හිතුවාම

    උනුත් ඉමිග්‍රන්ට්ස්ල හින්ද හොදයි ඉතින් අපි එක්ක
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුද ටැග් එකක් දාල, දාපු ගමන් මෙහෙ සුටුස් ගාල බඩ උනා :( ටැග් එක අයින් කරපු ගමන් බඩත් අතුරුදහන් වෙයි මම හිතන්නෙ

    උබ ගබ්සා කරනවාද, හිටහං පොලිසියට කියන්ඩ :yes::yes:
     
    උනුත් ඉමිග්‍රන්ට්ස්ල හින්ද හොදයි ඉතින් අපි එක්ක
    දවසක් සුද්දෙක් පොඩි සීන් එකකට මට කිව්වා මේක අපේ රට උඹලා ඇවිත් ඉන්නේ පිටිං කියලා

    මං කීවා කින්ඩියට. ආ ඇත්තට ඔයා ඇබොරිජින් කෙනෙක් කියලා බැලු බැල්මට පේන්නෙ නෑ..මට සමාවෙන්න කියලා

    ඌට කට උත්තර නෑ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    එලියට බැහැල බලපන් මාර වැඩක් වෙන්නෙ...එකෙක් තාත්තගෙ නංගි බදින්න අහනව... තව එකෙක් උගෙ නංගි බදින්න හදනව...තව එකෙක් බැදපු ගෑනියෙක් අල්ලන් දගලනව...අනිත් එකා බාප්පගෙ දුව බදිනව:lol:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දවසක් සුද්දෙක් පොඩි සීන් එකකට මට කිව්වා මේක අපේ රට උඹලා ඇවිත් ඉන්නේ පිටිං කියලා

    මං කීවා කින්ඩියට. ආ ඇත්තට ඔයා ඇබොරිජින් කෙනෙක් කියලා බැලු බැල්මට පේන්නෙ නෑ..මට සමාවෙන්න කියලා

    ඌට කට උත්තර නෑ

    :lol::lol::lol::lol: