~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    එලියට බැහැල බලපන් මාර වැඩක් වෙන්නෙ...එකෙක් තාත්තගෙ නංගි බදින්න අහනව... තව එකෙක් උගෙ නංගි බදින්න හදනව...තව එකෙක් බැදපු ගෑනියෙක් අල්ලන් දගලනව...අනිත් එකා බාප්පගෙ දුව බදිනව:lol:

    මොකද්ද බන් මේ හරුපේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එලියට බැහැල බලපන් මාර වැඩක් වෙන්නෙ...එකෙක් තාත්තගෙ නංගි බදින්න අහනව... තව එකෙක් උගෙ නංගි බදින්න හදනව...තව එකෙක් බැදපු ගෑනියෙක් අල්ලන් දගලනව...අනිත් එකා බාප්පගෙ දුව බදිනව:lol:

    ආතල් කෝටියයි බන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දවසක් සුද්දෙක් පොඩි සීන් එකකට මට කිව්වා මේක අපේ රට උඹලා ඇවිත් ඉන්නේ පිටිං කියලා

    මං කීවා කින්ඩියට. ආ ඇත්තට ඔයා ඇබොරිජින් කෙනෙක් කියලා බැලු බැල්මට පේන්නෙ නෑ..මට සමාවෙන්න කියලා

    ඌට කට උත්තර නෑ

    :lol::lol:
     
    ඔහේ ඉන්නෙ එංගලන්තෙන් ආපු උන් නේද :nerd::confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එලියට බැහැල බලපන් මාර වැඩක් වෙන්නෙ...එකෙක් තාත්තගෙ නංගි බදින්න අහනව... තව එකෙක් උගෙ නංගි බදින්න හදනව...තව එකෙක් බැදපු ගෑනියෙක් අල්ලන් දගලනව...අනිත් එකා බාප්පගෙ දුව බදිනව:lol:

    බාප්පගේ දුව බදින එකනං දැක්කා :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    එලියට බැහැල බලපන් මාර වැඩක් වෙන්නෙ...එකෙක් තාත්තගෙ නංගි බදින්න අහනව... තව එකෙක් උගෙ නංගි බදින්න හදනව...තව එකෙක් බැදපු ගෑනියෙක් අල්ලන් දගලනව...අනිත් එකා බාප්පගෙ දුව බදිනව:lol:

    ow oi dn dekke :lol:
    :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    දවසක් සුද්දෙක් පොඩි සීන් එකකට මට කිව්වා මේක අපේ රට උඹලා ඇවිත් ඉන්නේ පිටිං කියලා

    මං කීවා කින්ඩියට. ආ ඇත්තට ඔයා ඇබොරිජින් කෙනෙක් කියලා බැලු බැල්මට පේන්නෙ නෑ..මට සමාවෙන්න කියලා

    ඌට කට උත්තර නෑ
    :lol::lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මුලින්ම එහෙමයි කියනවා
    කොහෙන් ආපු එවුන්ද මංදා මෙහෙ නැති එකෙක් නෑ.. සවුත් සූඩාන් කාරයොත් ඉන්නවා
    ingirisi yatath wigitha neda :D