~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ ලොකු උදව්වක් බන්, මේ කුණු වගයක් තියෙනව දාන්න තැනක් නැතුව හිටියේ කුණු ලොරියටත් ගන්නේ නෑ ඒ තරමට ගඳ බල්ලෙකුත් මැරිලා උගේ මලකුනත් තියෙනව. මම හවසට එවන්නං :)

    එතකොට අර සල්ලි කියන ඒවා නෙවෙයිද... ඕව නම් එපා උඹම තියා ගනිං... උදව්වක් කරන්න ගියාම කරට එනවා....
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    awathare wenas wela.mageth asama game series eka assasins creee
    865397.png


    suba madyanayak!

    මම නම් ගහල්ල නෑ මචන්
    ෆිල්ම් එකත් 2017 ඒක විතරයි බැලුවේ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන් කතාවක් යයි ටීචර්ට මැන්ටල් කියල... ඔයා එන කොට කියයි අන්න මැන්ටලේ එනවා කියලා... මේවට වග කියන්න ඕන අර රතුවා.... :yes:

    :no::no: me lamay mata adarey. kiyatawath ehema kiyan na