නෑ නෑ සිරා අහන්නෙ ෆිල්ම් එහෙම බලන්නද තියෙන්නෙ 3d
unlock 2 Yearsඕක ගෙවන්ඩ ඕනේ නේද හෙන කාලයක්
සිම්ලොක් නේ ෆෝන් එක
මේකේ ඉන්න උන් හාමු ආවහම ගරු කරන්නවත් දන්නැති පද්දෝ ටිකක් ඉන්නේ![]()
VR වැල බලන්ඩ පුළුවන්![]()
උඹ ඔය අකවුන්ට්ස් දෙක පටලවගෙන ඉන්නේ මිනිහෝ

වැල balanna 4n mokatada...kos gahak yatata yannako...

වැල balanna 4n mokatada...kos gahak yatata yannako...

උඹ ඔය අකවුන්ට්ස් දෙක පටලවගෙන ඉන්නේ මිනිහෝ
වැල balanna 4n mokatada...kos gahak yatata yannako...

අඩු කුලේ උන් එක්ක කථා නෑ හාමු මහත්තයාට![]()
ඒ වුනාට ඉතිං චුට්ටනේ පිපිරුවේ ,
මගේ කන්ට්රෑක්ට් එක අගෝස්තු ඉවරයි. P10 එකක් නිකං හම්බෙනවා වෝඩා එකෙන්![]()
ඔව්. ෆිල්ම් ඩොකියුමන්ටර්ය් වගේ ඒවා
තව ඉස්සරහට තව දියුණු වෙයි