~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ නෑ සිරා අහන්නෙ ෆිල්ම් එහෙම බලන්නද තියෙන්නෙ 3d

    ඔව්. ෆිල්ම් ඩොකියුමන්ටර්ය් වගේ ඒවා
    තව ඉස්සරහට තව දියුණු වෙයි
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකේ ඉන්න උන් හාමු ආවහම ගරු කරන්නවත් දන්නැති පද්දෝ ටිකක් ඉන්නේ:angry::angry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේකේ ඉන්න උන් හාමු ආවහම ගරු කරන්නවත් දන්නැති පද්දෝ ටිකක් ඉන්නේ:angry::angry:

    උඹ ඔය අකවුන්ට්ස් දෙක පටලවගෙන ඉන්නේ මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වැල balanna 4n mokatada...kos gahak yatata yannako...

    එතකොට වැලද වරකද කියල හොයන්න බෑ..
    ඒක දැනගන්න නං ඉතිං කපලම බලන්න වෙනවා..:rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩු කුලේ උන් එක්ක කථා නෑ හාමු මහත්තයාට:angry:

    ඒ අයිඩී එක වෙනමම යූස් කරපං..
    ඔය id එකට වෙනම identity එකක් හදාගනිං..
    වෙලාවකට මං වගේ එනවා, තව වෙලාවකට තව එකෙක් වගේ එනවා..
    ක්‍රියේට් යුවර් ඕන් අයිඩින්ටිටි..
    බී යුනීක් මූසල බල්ලෝ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වුනාට ඉතිං චුට්ටනේ පිපිරුවේ ,

    ඒ ඉතින් Recall කරපු නිසා. නැත්තම් ගොඩක් ඒව පි‍පිරෙන්න තිබුණ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකෝ මේකේ වෙන්නෙ මේ මහදැනමුත්තා නොමනා විදිහට හැසිරෙනවද :oo: කෝ මේ සිකියුරිටි නැද්ද මේවා බලන්න
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව්. ෆිල්ම් ඩොකියුමන්ටර්ය් වගේ ඒවා
    තව ඉස්සරහට තව දියුණු වෙයි
    අර මික්‍රොසොෆ්ට් උන්ගේ කන්නාඩිය මොකද්ද, හොලොග්‍රම් ද මොකද්ද එකක්