ape gedara mawa piya gihin nangi maai gedaradansalak patte giya udema
![]()
ටීවී එකේ වැඩසටහන් ටික විතරයි වෙනස් සිල් ගන්නව කෙසේ වෙතත් සමහරු උදේ ඉඳන් සිල් බිඳිනව එලකිරියේ. අද දවසෙවත් හොඳ පෝස්ට් වැටෙයි කියල හිතුවට දාන්නෙම ආතල් පෝස්ට්.![]()
![]()
![]()
අද දවසෙ වැදගත්කම ගොඩක් අයට අමතක වෙලා.

සිල් ගන්නව කෙසේ වෙතත් සමහරු උදේ ඉඳන් සිල් බිඳිනව එලකිරියේ. අද දවසෙවත් හොඳ පෝස්ට් වැටෙයි කියල හිතුවට දාන්නෙම ආතල් පෝස්ට්.![]()
![]()
![]()
අද දවසෙ වැදගත්කම ගොඩක් අයට අමතක වෙලා.
මෙහෙ නං පෝය කියල ගානක්වත් නෑ වෙනද වගේම තමා වැඩටීවී එකේ වැඩසටහන් ටික විතරයි වෙනස්
eka ice ekak kala awadapan machan poson poya gana post ekak hadala![]()

ape patte wahana patta adui 1km walain kilo metereta kadala hari dansalak.ude dansal gihinut kanna hithun na naga gedara nisaeka ice ekak kala awa
එහෙම තමා බන් දැන් කාලේ ආගම දහමට බර අය අඩුයි නෙ.
මෙහෙ නං දන්සලුත් නෑ මොකුත් නෑ

බොරු නොකියා හිටපන්...මෙහෙ නං දන්සලුත් නෑ මොකුත් නෑ


ehema tsunamiyak nea
සිරා කථාව බන්. තාවකාලික දේවල් වලටයි හැමෝම නැහෙන්නෙ. පින් කරද්දි දැනෙන සතුට ආයි කියාගන්න බෑ.
මගේ පාඩුවේ මම ඉන්නව එච්චරයි.මටත් ආරාධනා නං ආවා දන්සල් යන්න. අව්වෙ යන්නනෙ එපා වෙන්නෙ. අන්තිමට පෝලිම් වල ඉඳලත් මුකුත් නැතිව එන්න වෙන්නෙ![]()
අනික වෙසක් වගේ සරුවට නෑ පොසොන් එකට බොරු නොකියා හිටපන්...
අර හද්ද වන්නි ගම් වලත් දන්සැල්නේ..
මේ කුරුණෑගලත් දන්සැල්නෙ...
හුඟක් දන්සැල් නතර කරලා ගංවතුර අධාර දෙන්න..
ඒත් තියේ..
නුවර නෑ කිව්වම![]()
ඔය කීවට මාත් පින්දහම් කරන්නෙ නෑමගේ පාඩුවේ මම ඉන්නව එච්චරයි.
මාත් විශේෂයෙන් පින් කරන්නෑ මචං. අම්මට සලකනවා. අසරණයෙක්ට උදව්වක් කරනවා. ඇත්ත කථා කරනවා. පාඩුවෙ ඉන්නවා. හැබැයි පව් එකවුන්ට් එකටත් චුට්ට චුට්ට අමවුන්ට් වැටෙනවා. ඒවා බරපතල නැති නිසා අවුලක් නෑඋඹ කිව්ව වගේ පාඩුවෙ හිටියම හැම දේම බැලන්ස්
යන්න වෙන මහන්සියි පෝලිමේ ඉන්න වෙන මහන්සියයි එක්ක හම්බෙන දේ පොඩ්ඩයිඅනික වෙසක් වගේ සරුවට නෑ පොසොන් එකට
වස චාටර්.නුවර ටවුන් එකේ අනිවාර්යෙන් ඇති මම ටවුමට ගියේ නෑ. මම කිවේ මම ඉන්න අහල පහල පයින් යන දුරින් නෑ කියල. යනවනං බස් එකේ ගිහින් තමා දන්සල් කාල එන්න වෙන්නෙ. ඊට හොඳයි ගෙදර බත් එක කාල ඉන්නව.

