~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සිල් ගන්නව කෙසේ වෙතත් සමහරු උදේ ඉඳන් සිල් බිඳිනව එලකිරියේ. අද දවසෙවත් හොඳ පෝස්ට් වැටෙයි කියල හිතුවට දාන්නෙම ආතල් පෝස්ට්. :( :( :(

    අද දවසෙ වැදගත්කම ගොඩක් අයට අමතක වෙලා.

    dapan machan poson poya gana post ekak hadala :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිල් ගන්නව කෙසේ වෙතත් සමහරු උදේ ඉඳන් සිල් බිඳිනව එලකිරියේ. අද දවසෙවත් හොඳ පෝස්ට් වැටෙයි කියල හිතුවට දාන්නෙම ආතල් පෝස්ට්. :( :( :(

    අද දවසෙ වැදගත්කම ගොඩක් අයට අමතක වෙලා.
    එහෙම තමා බන් දැන් කාලේ ආගම දහමට බර අය අඩුයි නෙ. :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙහෙ නං පෝය කියල ගානක්වත් නෑ වෙනද වගේම තමා වැඩ :D ටීවී එකේ වැඩසටහන් ටික විතරයි වෙනස්

    ape patte wahana patta adui 1km walain kilo metereta kadala hari dansalak.ude dansal gihinut kanna hithun na naga gedara nisa :( eka ice ekak kala awa
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    dapan machan poson poya gana post ekak hadala :)

    එකෙන්ම බන්. බලන උන් එකෙක් උණත් කමක් නෑ දෙයක් ජීවිතේට එකතු කරගන්නවනං ඒකම ලොකු දෙයක්. :yes:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    එහෙම තමා බන් දැන් කාලේ ආගම දහමට බර අය අඩුයි නෙ. :D

    සිරා කථාව බන්. තාවකාලික දේවල් වලටයි හැමෝම නැහෙන්නෙ. පින් කරද්දි දැනෙන සතුට ආයි කියාගන්න බෑ.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මෙහෙ නං දන්සලුත් නෑ මොකුත් නෑ :oo:

    මටත් ආරාධනා නං ආවා දන්සල් යන්න. අව්වෙ යන්නනෙ එපා වෙන්නෙ. අන්තිමට පෝලිම් වල ඉඳලත් මුකුත් නැතිව එන්න වෙන්නෙ :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙ නං දන්සලුත් නෑ මොකුත් නෑ :oo:
    බොරු නොකියා හිටපන්... :confused:

    අර හද්ද වන්නි ගම් වලත් දන්සැල්නේ..
    මේ කුරුණෑගලත් දන්සැල්නෙ...

    හුඟක් දන්සැල් නතර කරලා ගංවතුර අධාර දෙන්න..
    ඒත් තියේ..
    නුවර නෑ කිව්වම:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරා කථාව බන්. තාවකාලික දේවල් වලටයි හැමෝම නැහෙන්නෙ. පින් කරද්දි දැනෙන සතුට ආයි කියාගන්න බෑ.

    ඔය කීවට මාත් පින්දහම් කරන්නෙ නෑ :D මගේ පාඩුවේ මම ඉන්නව එච්චරයි.

    මටත් ආරාධනා නං ආවා දන්සල් යන්න. අව්වෙ යන්නනෙ එපා වෙන්නෙ. අන්තිමට පෝලිම් වල ඉඳලත් මුකුත් නැතිව එන්න වෙන්නෙ :(

    යන්න වෙන මහන්සියි පෝලිමේ ඉන්න වෙන මහන්සියයි එක්ක හම්බෙන දේ පොඩ්ඩයි :D අනික වෙසක් වගේ සරුවට නෑ පොසොන් එකට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොරු නොකියා හිටපන්... :confused:

    අර හද්ද වන්නි ගම් වලත් දන්සැල්නේ..
    මේ කුරුණෑගලත් දන්සැල්නෙ...

    හුඟක් දන්සැල් නතර කරලා ගංවතුර අධාර දෙන්න..
    ඒත් තියේ..
    නුවර නෑ කිව්වම:sorry:
    නුවර ටවුන් එකේ අනිවාර්යෙන් ඇති මම ටවුමට ගියේ නෑ. මම කිවේ මම ඉන්න අහල පහල පයින් යන දුරින් නෑ කියල. යනවනං බස් එකේ ගිහින් තමා දන්සල් කාල එන්න වෙන්නෙ. ඊට හොඳයි ගෙදර බත් එක කාල ඉන්නව.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඔය කීවට මාත් පින්දහම් කරන්නෙ නෑ :D මගේ පාඩුවේ මම ඉන්නව එච්චරයි.

    මාත් විශේෂයෙන් පින් කරන්නෑ මචං. අම්මට සලකනවා. අසරණයෙක්ට උදව්වක් කරනවා. ඇත්ත කථා කරනවා. පාඩුවෙ ඉන්නවා. හැබැයි පව් එකවුන්ට් එකටත් චුට්ට චුට්ට අමවුන්ට් වැටෙනවා. ඒවා බරපතල නැති නිසා අවුලක් නෑ :cool: උඹ කිව්ව වගේ පාඩුවෙ හිටියම හැම දේම බැලන්ස් :cool:

    යන්න වෙන මහන්සියි පෝලිමේ ඉන්න වෙන මහන්සියයි එක්ක හම්බෙන දේ පොඩ්ඩයි :D අනික වෙසක් වගේ සරුවට නෑ පොසොන් එකට

    ඔව් බන්. එක දවසක් පැය ගාණක් පෝලිමේ හිටියා. දන්සල ඉවර වෙලා අපිට යන්නත් කිව්වා. :yes: වස චාටර්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නුවර ටවුන් එකේ අනිවාර්යෙන් ඇති මම ටවුමට ගියේ නෑ. මම කිවේ මම ඉන්න අහල පහල පයින් යන දුරින් නෑ කියල. යනවනං බස් එකේ ගිහින් තමා දන්සල් කාල එන්න වෙන්නෙ. ඊට හොඳයි ගෙදර බත් එක කාල ඉන්නව.
    :sorry:
    baudda prabodaya nedda koheda awata.. nathnam spirit eka anuradhapura wandinna yanna athi. laksha 15 k witara ehelu...

    mehe town neweyi atulata wennath monaama hari bedanawa :yes: