හොඳයි...අළුත් ත්රෙඩ් එක දාද්දි ඇමතුමක් දුන්නොත්ආශා නිරාශා--- කොහොමද ඉතින්
හොඳයි...අළුත් ත්රෙඩ් එක දාද්දි ඇමතුමක් දුන්නොත්ආශා නිරාශා--- කොහොමද ඉතින්
පොළව කොටන තැන පාර හදන තැන
දෙවියෝ වැඩ ඉන්නේ.....
කම්කරු ජනතාව වැඩ කරන කොට නිර්ධන පංතිය
ආතල් ගන්නවා... සමාජ අසාධාරණය
එතකොට අපි මරාගෙන කෑවේ කවුද
ඔයා යනවද... වැදගත් අය එනකොට ඔයා යනවා...




ඔන්න 22ක් දුන්නා.
ඒක තමයි 1000 වඩා ඕන කිව්වෙ..මටත් තව ටිකක් ඕන බං

bomuda sithala wathura widuruwak???
මූව මං දන්නවා බන්. මුහුදෙ ඉඳලම ඕකගේ මොලේ අවුල්වෙලා තියෙන්නේ. වෙන අවුලක් නෑ.
ලාහට ගෙම්බෝ ඇල්ලුවත් ආයෙ අපේ උන් ටික අල්ලන්න බෑ![]()



ඔයා අතින් ලෝදිය දුන්නත් බොනව තුදූ....
කෝ ඔයාගේ යාලුව ගියාද?
, අර සක්රීය ගිනිකන්දකටවත් කට අල්ලපන් ඔයා අතින් ලෝදිය දුන්නත් බොනව තුදූ....
කෝ ඔයාගේ යාලුව ගියාද?
Oyath eyata kamathi ne....

තමුසෙලා මොනවද ඕයි දන්නේ. කම්කරුවන්ට වෙච්ච අසාධාරනෙත් නැතිකලේ මම
පොළව කොටන තැන පාර හදන තැන
දෙවියෝ වැඩ ඉන්නේ.....
කම්කරු ජනතාව වැඩ කරන කොට නිර්ධන පංතිය
ආතල් ගන්නවා... සමාජ අසාධාරණය

එයාගෙ අතින් ලෝදිය දෙන්ඩ පුලුවනෑ, අර සක්රීය ගිනිකන්දකටවත් කට අල්ලපන්
මෙන්න පාත්තය ඇවිල්ලඑතකොට අපි මරාගෙන කෑවේ කවුද

උඹ පාත්තයෙක් කියල කාල තියෙන්නේ හම ගහපු කපුටෙක්....
දෙන්නම් ...![]()
හොඳයි...අළුත් ත්රෙඩ් එක දාද්දි ඇමතුමක් දුන්නොත්වටිනවා![]()
![]()
