~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    5.gif

    ආශා නිරාශා--- කොහොමද ඉතින්
    හොඳයි...අළුත් ත්‍රෙඩ් එක දාද්දි ඇමතුමක් දුන්නොත්
    9.gif
    වටිනවා
    9.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පොළව කොටන තැන පාර හදන තැන
    දෙවියෝ වැඩ ඉන්නේ.....
    කම්කරු ජනතාව වැඩ කරන කොට නිර්ධන පංතිය
    ආතල් ගන්නවා... සමාජ අසාධාරණය
    මෙන්න පාත්තය ඇවිල්ල :eek: එතකොට අපි මරාගෙන කෑවේ කවුද :oo:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මූව මං දන්නවා බන්. මුහුදෙ ඉඳලම ඕකගේ මොලේ අවුල්වෙලා ති‍යෙන්නේ. වෙන අවුලක් නෑ. :rofl:

    ලාහට ගෙම්බෝ ඇල්ලුවත් ආ‍යෙ අපේ උන් ටික අල්ලන්න බෑ :lol:
    5.gif

    කසිප්පුවා ඇවිත් බැනලා බැනලා යනවා...ඊයෙ උඹටත් කෝල් කලාද ? :lol::lol::lol:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    phone එකෙන් edit කරපු photo එකක් profile pic එකට දැම්ම හොදද කියන්න...ඒක ලොකු වැඩියිද මන්ද

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පොළව කොටන තැන පාර හදන තැන
    දෙවියෝ වැඩ ඉන්නේ.....
    කම්කරු ජනතාව වැඩ කරන කොට නිර්ධන පංතිය
    ආතල් ගන්නවා... සමාජ අසාධාරණය
    තමුසෙලා මොනවද ඕ‍යි දන්නේ. කම්කරුවන්ට වෙච්ච අසාධාරනෙත් නැතිකලේ මම

    උපුටාගැණීම ජෝන්බාස්ගෙන් :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    5.gif


    හොඳයි...අළුත් ත්‍රෙඩ් එක දාද්දි ඇමතුමක් දුන්නොත්
    9.gif
    වටිනවා
    9.gif
    දෙන්නම් ...
    මේක ටිකක් හදිසියේ වැටුනේ..
    15000 වෙන්නත් කලින් හිර උනානේ...
    ආයේ දාන්නම් :)